මුල ඉඳන් ඉගෙනගෙන. ඒකියන්නෙ ඩිග්‍රී එකක් හරි මොකක් හරි paper qualification එකක් ගන්න වයස 30න් පටන් අරං. ජොබ් එකක් ගන්න ලංකාවෙ පුළුවන් වෙයිද?. Because I'm sick of doing my current job that's related to a government organization. I'm not getting a good salary and I'm drifting myself to a path of...