1. kamal ariyasiri

    76 ටම වඩා ආතල් ඕයි 77..🤣

    un thama 2/3 k thiyan, parana 76ta bana bana innawa.
  2. kamal ariyasiri

    කරගම්පිටිගොඩ පුරාණ විහාරයෙන් කෝටි දෙකක රිදී මකර තොරණ සොරාගත් හාමුදුරු දෙනම හා ගෝලයා

    ara unnannse hitiya wagema pansale idala tika kalekin siwuru ariya nam sallith athe wadeth suddai,pahuwadama pansalen gihin hathpale gagenane
  3. kamal ariyasiri

    "හෙට අනිද්දට අපිට මාළු ගේන්නත් සිද්ධ වෙනවා.." හාල් පොල් ලුණු පිටරටින් ගේන වැඩබැරි මාලිමා JVP ආණ්ඩුවේ අලුත්ම කෙඳිරිය !!

    කටින් පුළුවන් වුණාට ගොඩක් උන්ට වැඩ බෑ බං (2) aneda kiyanne ban.mun thama hithan inne mun wipakshe inne kiyala ------ Post added on 1737767671
  4. kamal ariyasiri

    කෙල්ලගේ කටේ ගියාම

    ubalata thiyana prashna ammapa
  5. kamal ariyasiri

    චාමරට සම්පත්ට රෙද්දේ රෙවෙන්න දුන් අගමැති තුමිය

    දැනට නම් පෙනී යන්නේ රෙද්දේ රෙවිල ඉන්නේ ආණ්ඩුව බවයි. කලින් කියපුව වහගන්න බැරුවයි, පවනින පොදු සමාජීය ප්‍රශ්න ටික විසදා ගන්න බැරුවයි.
  6. kamal ariyasiri

    චිනේ දුක් විදින මිනිස්සු

    awurudu 28ta kasada dekak kiyanne ithin pare ma thamai inna wenne
  7. kamal ariyasiri

    රට රවටා බලය ගත් වැඩබැරි මාක්ස්වාදී මාලිමා ජෙපි ආණ්ඩුවට හැමෝම පු* පෙන්නයි. ආණ්ඩුව තුට්ටු දෙකට වී ගන්න ආවොත් වී ඇටයක් දෙන්නෙ නෑ… වලව ගොවීහු කියති!

    නැ උබ හිතපන් මචන් රජයෙන් සියලුම දේ දීලා, අස්වැන්න පිට එකෙක් අරන් රජයට පුකේ අරිනවා.සාධාරණ නැනේ බං
  8. kamal ariyasiri

    🦇Batman කොළඹ World trade centre එකට රිංගයි. බිත්ති වල සලකුණු තබා යයි. 🤭

    බලපන් ඌ බැට්මෑන් ට තියන ආසාව නිසා කෙලව ගත්තා. ආසාව නිසා තමයි විදවීම ලබාගන්නේ
  9. kamal ariyasiri

    450න් 2,000ට ගිය මැතිසබේ කෑම මිල - මන්ත්‍රීවරුන්ට භෝජනාගාරයෙන් දෙන කෑම වට්ටෝරුව

    ජනතා කැමැත්තට පාර්ලිමේන්තුවට ගියපු උන්ට, උන්ගේ මන්ත්‍රී වරප්‍රසාද නිසා සාමන්‍ය ජනතාවට පුකේ අරින්න දෙන්න ඕන කිව්වොත් අපි දෙන්න ඕනද බන් මේ කියන විදියට
  10. kamal ariyasiri

    🛑🛑🛑 මාලිමාවට කතිරේ ගහපු අපිට මෙච්චර ලැජ්ජ කරන්න එපා ජෙප්පනි...

    එක්කෝ කියන දාර්ශනික උත්තක් උන්ගේ ඕවා තේරෙන උන් ඉන්න කමිටු වල විතරක් කතා කරලා මයික් එක ඉස්සරහ ගැලරි චුන් කරන බයිලයක් ගහල ශේප් වෙන්න ඕන,දැන් වෙලා තියෙන්නේ චන්දෙ දීපු උන්ට පාරේ යන්න වෙලා තියෙන්නේ ඇදන් ඉන්න සරමෙන් මුණ වහගෙන. මහා එකා කියනවා ගෙදර බල්ලා කන නිසා හාල් නැතිවෙළලු. තව එකෙක් කියනව පොල්...
  11. kamal ariyasiri

    450න් 2,000ට ගිය මැතිසබේ කෑම මිල - මන්ත්‍රීවරුන්ට භෝජනාගාරයෙන් දෙන කෑම වට්ටෝරුව

    හවස කොත්තුත් දෙනවලු.කෙටි කෑම 5කුත් එක්ක කිරි තේ ත් දෙනවලු.හැබැයි ගාණ 200යි. යකෝ එළියේ කොත්තුව විතරක් 600-800ක් විතර වෙනවා. උන්නු විදියට මලා මදැයි කියල කමක් නචුට්ටක් හරි වැඩි කරානේ කියල සතුටු වෙමු
  12. kamal ariyasiri

    බල්ලන්ට බත් දී අහුවෙන්න එපා!

    මුන් වැටිච්ච තැනක් අම්මප
  13. kamal ariyasiri

    කැන්ඩි රේල් වේ ස්ටේෂන් එකේ ත්‍රී විල් පාදඩයෙක්ට පාඩමක් ඉගන්නුවා.

    Good Work පකයින්ට ඔහොම තමයි කරන්න ඕන (2) එහෙම දාන්න එහෙම එකෙක් වෙන්න එපැයි. විහිළුවක්වත් තේරෙන්නේ නැද්ද බන් උබලට ------ Post added on 1737599163
  14. kamal ariyasiri

    ජෙප්පෝ පතපු බුද්ධිමත් පාලනය

    ගෙදර එදිනෙදා පොල් භාවිතයේදී, පොල්වලින් ඒ දෙක කරන්නෙ නැතිව වෙන අහවල් එකක් කරනව කියලද මු හිතන් ඉන්නේ
  15. kamal ariyasiri

    එළවළු මිල පහතට…

    අද පහත් වෙලා බලද්දී එළවලු මිල ලබ්බේ වැදිලා තියෙන්නේ...

    No contents