1. kamal ariyasiri

    මේ රට විනාසයි උත්තෝ ....

    අවුරුදු 10දී මට නගින්නෙත් නෑ සිහලුනේ...
  2. kamal ariyasiri

    බිරිදගේ පස්සට ගැසීම

    ape ganita gahuwoth nam mawa dekata nawala kakal deka asse gahagani
  3. kamal ariyasiri

    පට්ට වාසියි නේද මේ ගාණට

    අඩෝ බොරු කියන්න එපා මචන්. මාතර කබුරුපිටිය මම.එහෙන් මම ගත්ත මේ වගේ එකක් 5700/= කට. එතන තිබුණ කිසිම බ්‍රෑන්ඩ් එකක් 15000ක් උනේ නැ
  4. kamal ariyasiri

    එකපාරටම සියලු දේ අත් හැරියාවගේ ලොකු සැහැල්ලුවක් දැනුනා

    පන්සලකට ගියොත් ආයේ ඇලෙන්න තමා වෙන්නේ. ආරන්යකට පලයන්. කැලේට වෙලා නිදහසේ කරගන්න පුළුවන්
  5. kamal ariyasiri

    අඩුවට තියෙන ඉඩම්

    මට පර්ච් 4.5-5-6 ක් කොලබින් හොයල දෙන්න.උපරිම පර්ච් 6-7ක්. කෝටි ගණන් වෙන එකක් නෙවෙයි.
  6. kamal ariyasiri

    මන්ත්‍රීවරුන්ට වාහන නොදෙන බව පැහැදිලිව කියයි - විජිත හේරත්

    උගෙන් ඇහුවම සාමාන්‍ය මිනිස්සුන්ට වාහන ගන්න බෑ නේද කියල.කැරිය ගානට ලිස්සල ගියා
  7. kamal ariyasiri

    ජෙප්පො පනතක් වත් හදන්න දන්නෙ නැද්ද?

    mewa pennalane mun balayata awe.den ewa ona weddi dirawaganna baruwa innawa
  8. kamal ariyasiri

    මහින්ද කිච වෙයි......නිල නිවාසයෙන් බැස යයි

    ඕකෙන් කියන්නේ නැනේ බන් ඌ ඒකෙන් ගියා කියල
  9. kamal ariyasiri

    ජෙනරේෂන් එක අනුව ලංකාවේ කෙල්ලොන්ගෙ ෆුට්වෙයාර් ෆැෂන්

    1988 රබර් සෙරෙප්පු. විශේෂයෙන් DSI වගේ රබර් සෙරෙප්පු.ෆන්ක්ෂන් එකකට නම් කළු (ෂයින් නැති,තොරම්බල් නැති) ඔෆිස් ෂු දෙකක් තමා ඉතින්
  10. kamal ariyasiri

    🔴Breaking News අක්කර දහසක් යටකරමින් ගල්ඔය නේනකාඩු ඉවුර බිදී යයි..💔

    කොච්චර කිව්වද ඕක කැඩෙන්න කලින් ඔතන ඉස්සරහ තියන වැලි ටික අයින් කරලා දීපන් කියල.නියපොත්තෙන් කඩන්න තිබුන දේ දැන් කියක් වියදම් කරන්න වෙනවද.නෙදකින් මේ සක්කිලි රට.ෂික්

    No contents