1. anton_malli

    ගඟ දිගේ EPISODE 24 ඉඳන් නැද්ද?

    ජැක්සන් ඇන්තනි කරපු ප්‍රෝග්‍රෑම් එකද?
  2. anton_malli

    dematagoda school help

    ඔහොම ස්කෝලයක් අහලා නෑ බං
  3. anton_malli

    බස් එකේ ඉස්කෝලේ

    බස් එකේ ඉස්කෝලේ ''මෙම බස් රථය නවත්තනු ලබන්නේ විශ්ව විද්‍යාල, අධ්‍යාපන විද්‍යාපීඨ, නීති විද්‍යාලය, කාර්මික විද්‍යාලය, බහු තාක්ෂණික ආයතන, උසස් අධ්‍යාපන ආයතන අසල පමණි. බසයට ගොඩ වෙන කිසිවෙකුට කිසිම විටකදී අතරමගදී බැස යාමට අවකාශයක් නොමැත''
  4. anton_malli

    විජයකලා මහේෂ්වරන් අත්අඩංගුවට

    ඉතිං මටත් පුකද ඔයි තමුසේ මොනා හිතුවත්. මාළු ඔලු ටිකක් කාපන් මොලේ පෑදෙන්න.:baffled:
  5. anton_malli

    විජයකලා මහේෂ්වරන් අත්අඩංගුවට

    උබ කියනවා වගේ ෆේක් නං මාව බෑන් කරන්න එපයි ඇඩ්මින්. මානසික ලෙඩක් තියෙනවා නං බෙහෙත් ගනින්. ඔහොම සැක කරන එකත් ලෙඩක්. මුගේ අදහසට හුරේ දානවා නං හොදයි. ඒකට එකග නැත්තං ෆේක්ලු. :lol::lol:
  6. anton_malli

    Best IT Company???

    WSO2 පට්ට
  7. anton_malli

    ෆේස්බුක් නීති ලංකාවට තද වෙන්න යන්නේ

    මේක ඇත්තට වෙනවා නං ලොකු දෙයක්. ආයේ යූට්යුබ් හිඟන සෙට් එකටත් මේ වගේ වෙනවා නං හොදයි.
  8. anton_malli

    කොටු 11යි......

    කොටු එකොළහයි තමයි තියෙන්නේ.
  9. anton_malli

    අනුරාධයා කෝ?

    :sorry::sorry:
  10. anton_malli

    විජයකලා මහේෂ්වරන් අත්අඩංගුවට

    එහෙනං හරකෝ අත්තඩංගුවට ගත්තු එක හොදයි කියපන් ඉතිං.
  11. anton_malli

    විජයකලා මහේෂ්වරන් අත්අඩංගුවට

    හරකෝ, තොට ඕනි විදියට එහෙම එක එකාව අල්ලන්න බෑ. එහෙනං මහින්දයත් මෙලහකට හිරේ ඉන්න එපයි. ඇයි බයගෝතා. වෙඩි තියලා මරන්න නං අහවල් රෙද්දටද උසාවි තියෙන්නේ. බයගොතාගේ කාලේ වගේ සුදු වෑන් එකක් තිබ්බ නං ඇතිනේ.
  12. anton_malli

    කොම් බෑන්ක් ඩෙබිට් කාර්ඩ් නැති උනාම ?

    එහෙම එකක් නෑ ඔයි. අර ආර්පිකෝ වල තියෙන බ්‍රාන්ච් වලිනුත් ඒ වෙලේම කාර්ඩ් එක දෙනවා.
  13. anton_malli

    Love ප්‍රශ්නයක්

    උබ පොඩ්ඩක් දවල් දෙකට විතර ත්‍රෙඩ් එක ආයේ බම්ප් කරලා ගනින්කෝ. මොකද මේ වෙලාවට මෙව්වා ගැන හොදටම දන්නා පොඩි කොල්ලෝ ටික ඉස්කෝලේ ගිහිල්ලා. උන් ආවම කියලා දෙයි.
  14. anton_malli

    විජයකලා මහේෂ්වරන් අත්අඩංගුවට

    ඉතිං බොකචූටි තමුසෙලාම නේද රෙද්දේ රෙවාගෙන කෑගැහැව්වේ මෙකි අත්තඩංගුවට ගන්නේ නෑ කියලා. දැන් හොදයි නේ එහෙනං අත්තඩංගුවට ගත්තු එක.
  15. anton_malli

    මේක පාචිච්චි කරන අය ඉන්වද??

    අමදෝරු තීන්ත බාස් කෙනෙක්ද?
  16. anton_malli

    අනුරාධයා කෝ?

    පුළුවන් නං සුරාබදු එකෙන් අල්ලන ස්ප්‍රීතු වලට එකට තුනක් වතුර දලා බිපන්කෝ. අන්න අමර බිම.
  17. anton_malli

    අනුරාධයා කෝ?

    මොනාද තමුසේ උදේම ගහපු බ්‍රෑන්ඩ් එක? හොදට වැදිලා වගේ.
  18. anton_malli

    විජයකලා මහේෂ්වරන් අත්අඩංගුවට

    අර මක්කටෙයි නානා?

    No contents