උබ කියන දේ ඇත්ත. ඉස්සරම කාලේ ගෝත්‍ර අතර යුද්ද තිබිලා, පරාජය වෙන ගෝත්‍රය ජයග්‍රහණය කරන ගෝත්‍රයේ දෙවියන් වදින එක කලේ..
පස්සේ රටවල් අතර යුද්ද වෙලා, පරදින රට ජයග්‍රහනය කරන රටේ ආගම අදහන එක තමයි උනේ.
ක්‍රිස්තියානි දර්මය එහෙම තමයි ගොඩක් ව්‍යාප්ත උනේ.
ඊළගට ධර්මාශෝක රජු කියන්නේ යුධ කාමී කෙනෙක්. එයාත්...