ඔය පොත් ලියලා තියෙන්නේ වික්ටර් අයිවන්, කේ සංජිව, ලසන්ත රුහුණගේ, කසුන් පුස්සවෙල වගේ අය.
රාවය පත්තරේට ලියපු ලිපි ඇසුරෙන් තමයි සමහර පොත් ලියලා තියෙන්නේ. දේශපාලන කෝන්තර නං නෙමේ. ඇත්ත තියෙන්නේ. වැලිකඩ සිදුවීම ගැන එහෙම මොකද උනේ කියලා පින්තුර එක්කම තියෙනවා. එව්වා ගැන ප්‍රසිද්ධ මාධ්‍ය වල යන්නේ වෙන...