1. Lionzzz

    අතේ ගැසීම

    fFtF7u6XqLY
  2. Lionzzz

    Hodama SL hosting services monada?

    Sri Lankan කියල අදහස් කරේ Servers ලංකාවෙ Maintain කරන ඒවද? SLT Servers නම් ලංකාවෙ. Lankabel / Dialog ගැනත් පොඩ්ඩක් බලපං.
  3. Lionzzz

    Scooty

    :lol: :lol: කොහොම උනත්, සැරටම කියල තියෙනව
  4. Lionzzz

    !!! Pulsar 150 Vs Honda CB Triger !!!

    CB Trigger පාවිච්චි කරපුවද? අලුත් ඒවද?
  5. Lionzzz

    !!! Pulsar 150 Vs Honda CB Triger !!!

    CB Trigger එක හොදයි කියල අහල තියෙනවා. හැබැයි දැන් ලංකාවට එන්නෙ නෑ නෙ ද? ඒ වෙනුවට එන්නෙ Hornet 160 R
  6. Lionzzz

    Skype sex චැට්

    පව් යකෝ. කොල්ලො අන්දලා ආතල් ගන්න එපා. තොත් කොල්ලෙක් නෙහ්?
  7. Lionzzz

    c# visual studio help

    මං හිතන්නෙ උබට ඕන මේක. http://stackoverflow.com/questions/6097370/calculation-in-datagridview-column Dev Express / Telerik වගෙ Controllers set එකක් ගත්තනම් සමහර දේවල්, ලේසියෙන් කරගන්න පුලුවන් PS : උබ ඔය Record ටික DB එකෙන් ගන්නවනම්, ලේසියෙන්ම SQL වලින් SUM කරලා ගනින්, වැඩේ සිම්පල්
  8. Lionzzz

    "චූ" යන්නෙන් නමක් No Jokes Plz

    චූටි පුතා කියලා දාපං. සිම්පල්
  9. Lionzzz

    69 කට පසු ශ්‍රී ලංකාව

    ඇත්ත කතාව. ලුනු මිරිස් හොද ගානට තියෙනවා.
  10. Lionzzz

    Indian SIM

    Dialog Roaming https://www.dialog.lk/roaming-rates
  11. Lionzzz

    Indian SIM

    http://www.vodafone.in/discover/get-started/proof-of-address-and-identity-foreign-nationals
  12. Lionzzz

    PHP SMS gateway help

    මේහ්, මොකක් හරි Commercial වැඩකටනම් සල්ලි දීලා ගනනින්. ලංකාවේත් මං දැක්කා Budget SMS Gateways තියෙනවා. http://www.textit.biz/packages.php http://www.esmslk.com/
  13. Lionzzz

    Show off your Dialog 4G/ SLT 4G Speedtest

    Dialog 4G
  14. Lionzzz

    Love problem - help me :(

    1.සල්ලි 2.අැඟපත ( බොඩි බිල්ඩින් ) 3.ලස්සන 4.වාහනයක් 5.ලොකු ගෙයක් ඔය Underline කරපු Point 2 නැතුව ලස්සන කෙල්ලො (කෙල්ලගෙ BF ද මේයා හිතන්න වත් බැරි කොල්ලො) . යාලු කරගෙන ඉන්නව දැකලා තියෙනවා මචං. හැබැයි අනිත් Points ගැන නම් කියන්න දන්නෙ නෑ.
  15. Lionzzz

    Love problem - help me :(

    අඩෙ, උබ එක අතකින් සතුටු වෙන්න ඕන, අඩුම ගානෙ උබට Talk කරන්න හරි පුලුවන්. මටනම් ඒකත් බෑහ් අෆ්ෆා. :no: :no: Scene එකට Enter වෙන විදිය හිතාගන්නවත් බෑ.. සමහර එවුන් කතා කරලා කෙල්ලො ගොඩ දාන හැටි ඇහුවම මැජික් මට නම්. කොහොම හරි මටනම් උබට ඉක්මනට කෑල්ලක් සෙට් වෙන්න කියලා ප්‍රාර්තනා කරනවා ඇරෙන්න වෙන කියන්න...
  16. Lionzzz

    Katunayake, Southern Expressway පටන් ගත්තේ මහින්ද නම්

    https://earthengine.google.com/timelapse/ ඔය උඩ ලිංක් එකෙන් බැලුවනම් පැහැදිලිව බලාගන්න තිබ්බා. කොහොම හරි ඔය Project එක ඉවර වෙන්න තිබ්බෙ 2007 ද කොහෙද. කාලයක් වැඩ නැවතිලත් තිබ්බා..
  17. Lionzzz

    HNB 3 month fix deposit 12%

    2 Moths FD 12% කියන්නෙ, මාස 2ට 12% නැත්නම් 12% වාර්ශික පොලිය මාස දෙකකට දෙනවද?
  18. Lionzzz

    ගාල්ල

    :yes: :yes: :yes:
  19. Lionzzz

    2017 සුභ අලුත් අවුරුද්දක් වේවා.

    2017 සුභ අලුත් අවුරුද්දක් වේවා. ලැබුවාවු නව වසර, සාමය, සතුට පිරි සුභ නව වසරක් වේවා.
  20. Lionzzz

    LK domain

    NIC.LK එකට ගිහින් ගන්න පුලුවන්..

    No contents