මේක බලන්න.
jgU4xOXMNR8
සාමාන්යයෙන් දැනට හුගක් අය Youtube Poadcast වලට Use කරන Beginner Mic දෙකක් තමයි Blue Snow Ball & Samson Go Mic . ඒ දෙකෙනුත් Blue Snow Ball එක විශේෂයි, හැබැයි Portability එක ගැන හිතනවානම් , Samson Go තමා.
POP Filter එකකුත් ගන්න.
InhS6xOoPwc
u6zmJ23RCKU
Samson Go &...