කෙල්ලෙක් එක්ක කතා කිරීම
මම තාම තනිකඩ කොල්ලෙක්මි.. :nerd:
කොහොමද බං, කෙල්ලෙක් එක්ක කතා කරන්නෙ? හිත ගිය එක එක්ක වත්? යාලු කමට වත්. මං දැක්කා එකෙක් දාලා තියෙනවා කතා කරපං කියල. මොනාවද බං කතා කරන්නෙ කියන එක තමා Idea එක නැත්තෙ. අනික එකපාරට කතා කරන එක අවුල් වගෙ නැද්ද?