ප්රභාකරන් සිදු කලේ ජාතිවාදය යොදාගෙන කැරලිකරුවන් බිහි කිරීම . ඒක එතරම් අමාරු දෙයක් නොවෙයි. තමන් ගේ ජාතිය වෙනුවෙන් මැරෙන්න මිනිසුන් මානසිකව සූදානම් කිරීම අසීරු නෑ. නමුත් විජේවීර ප්රභාකරන්ට වඩා දක්ෂයෙක්. ඔහු සරළ ජාතිවාදය වෙනුවට පන්ති වයිරය සහ කුල පීඩනය භාවිතා කරලා කැරලිකරුවන් නිර්මාණය කරනවා...