මම වේලාසනින් නිදා ගත්තට පැය හතරක් විතර ගියාට පස්සෙ පොඩි restlessness ගතියක් එනව. මම උඹලට කලිනුත් කියල තියෙනව මේ ගැන
කොහොමහරි මම රෑ 2 කට විතර නැගිටල කෙසෙල් ගෙඩි දෙකකුත් කෑව
එතකොටත් මූ චූ කරල ජරා කරල තිබුණෙ නෑ
2 න් පස්සෙ තමා වැඩේ කොරළ තියෙන්නෙ
චූත් දාල බෙටිත් දාල
මෙච්චර කාලයක් බෙටිනං දාල තිබුණෙ නෑ
අපි තුන්දෙනාම බයින නිසා ඌට තේරිල වස වැරැද්දක් වුණේ කියල
නැට්ට පාත් කරගෙන ඔලුව නමාගෙන දුකෙන් වගේ එහෙටයි මෙහෙටයි යනව
@Solo Rider විසදුමක් දෙන්න