දෙහිගෙදර පද්මිණී අවිල්ලා ඒපාර

dilann

Well-known member
  • Jul 6, 2018
    67,859
    167,541
    113
    එකමත් එක රටක
    පවුල් ආරවුල් රටේ ආරවුල් කරගෙන යූටියුබ් එකට ගෙනල්ලා කුණු රස කර කර සිංහලු ඩේටා කපාගෙන බලනවා...
    මේ වැට මායිමට රණ්ඩු වෙන උන් නෙවෙයි බන් .
    කුඩු බිස්නස් කරන , ආයුධ තියාගෙන මිනී මරණ , කප්පම් ගන්න උන්.
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,227
    34,850
    113
    පවුල් ආරවුල් රටේ ආරවුල් කරගෙන යූටියුබ් එකට ගෙනල්ලා කුණු රස කර කර සිංහලු ඩේටා කපාගෙන බලනවා...
    අනිවා ඒ ඩේටා වලින් වැලක් බැලුවා නම් සිතට ගතට දෙකටම සැපයි
     
    • Love
    Reactions: Heshan Daminda

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,838
    23,530
    113
    Mun kamathiyi bn media wala kata krnna. Neth FM ekatath cl krla wistara kiyanawa.

    Un asayi mn hitanne popular wenna.
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,205
    9,809
    113
    ඔය පාතාල ගූ චණ්ඩින්ගේ කුඩු සල්ලි වලට යටවෙන පොලිස් බල්ලෝ නිසා තමා මේවා උඩු දුවන්නේ..
    ඉස්සර වලානෙන් stf බැහැලා ඔය වගේ උන් අල්ලලා ඇට තලලා ගම වටේ හැමෝටම පෙන්න ජොකා පිටින් බල්ල වගේ ඇදගෙන ගිහින් තමා නඩු දැම්මේ..
    ආයේ කලයක් යනකම් විෂබීජ නෑ..
     
    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,251
    6,752
    113
    East Blue (Goa Kingdom)
    ඔය පාතාල ගූ චණ්ඩින්ගේ කුඩු සල්ලි වලට යටවෙන පොලිස් බල්ලෝ නිසා තමා මේවා උඩු දුවන්නේ..
    ඉස්සර වලානෙන් stf බැහැලා ඔය වගේ උන් අල්ලලා ඇට තලලා ගම වටේ හැමෝටම පෙන්න ජොකා පිටින් බල්ල වගේ ඇදගෙන ගිහින් තමා නඩු දැම්මේ..
    ආයේ කලයක් යනකම් විෂබීජ නෑ..
    :lol:
     
    thomian

    Well-known member
  • May 20, 2011
    12,703
    17,888
    113
    Screenshot-20250327-002512-You-Tube.jpg
     
    • Haha
    Reactions: silent one

    super077

    Well-known member
  • Jun 10, 2008
    1,841
    2,470
    113
    Matara
    ඔය පාතාල ගූ චණ්ඩින්ගේ කුඩු සල්ලි වලට යටවෙන පොලිස් බල්ලෝ නිසා තමා මේවා උඩු දුවන්නේ..
    ඉස්සර වලානෙන් stf බැහැලා ඔය වගේ උන් අල්ලලා ඇට තලලා ගම වටේ හැමෝටම පෙන්න ජොකා පිටින් බල්ල වගේ ඇදගෙන ගිහින් තමා නඩු දැම්මේ..
    ආයේ කලයක් යනකම් විෂබීජ නෑ..
    එහෙම නොකරන නිසා තමයි බං මේ විශබීජ පැතිරිලා තියෙන්නේ.. පොලිසියේ ඉන්න ඝූ කන බල්ලොත් මේවට හවුල්... හිතගන්න බෑ මේ රට යන පැත්ත...
     
    Ghost_djw00

    Well-known member
  • May 12, 2015
    700
    323
    63
    galle
    මේකා හොඳයි බං... මාළු කාරය වගේ වුණත් එක දිගට මේ සීන් එකේ හිටියා.

    වනස බුවා, ආමි සීන් එකේ ඉඳලා දැන් full බටලන්ද...... බටලන්ද සීන් එක ලාවට ඇදී ගෙන ගියේ නන්දන, වන්නිනායකගේ සහ කාරී ගේ චැනල් වලින්... දැන් තරඟෙට බටලන්ද, ඔක්කොම කලවම් අච්චාරු වෙලා.

    පාතාල සීන් ලොකුවටම තියෙන්නේ.... දකුණේ, ඉස්සර ඉඳන්
    Ai dan u murder case karanne natte? Case ekak giyada?
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,205
    9,809
    113
    දැන් ඔය දෙහිගේදර බාලේ කියන එකානේ රගන්නනේ කුඩු සල්ලි වලින්.
    උන්ට විරුද්ධ උන්ට දැන් තියෙන්නේ ඔය ගමෙන්/ රටෙන් යන්න. specially ඔය මැරුණ පච්ච ගහපු එකාගේ අයියයි මල්ලියි..
    ගිහින් වෙනම ඉන්න ගමන් තමන්ගේ ජිවිතේ රැකගෙන අරුන්ට ගේමක් දෙන්න බලන්න ඕනේ ..
    බාලේ කියන එකා ඩුබායි වලින් පැනල දැන් ඉන්නේ වෙන රටක කියනවා..
    ඕකුන්ව කොටු වෙන්නේ නොහිතන වෙලාවක.. විශේෂයෙන් මිනී මරපු උන්..
    eg. හරක් කටා, මධුෂ්