මොනවා ද බන් අඩුම lot කතා , money management කරන්න දන්නේ නැද්ද ? Account balance අනුව තමා lot size එක decide කරන්නේ , උබට 50,000ක් (350$) ඕනේ නම් මාසෙට account එකෙන් 15% monthly gain කරන්න පුළුවන් නම් කොපමණ capital එකක් ඕනේ ද තීරණය කරන්නේ 350$*100 / 15 = 2333$ , ඒ කියන්නේ 2500$ capital...