1. GayanFX2015

    භාවනා කරන්න පුරුදුවෙමු part 1

    නිවරදි භාවනා උපදෙස් සදහා http://mahamevnawa.lk/meditation/ "භාවනාව තුළින් ඔබේ මිනිස් ජීවිතය වඩාත්ම සුවපත් කරන අතර වඩාත්ම අර්ථවත් කරයි. භාවනා කිරීම කියන්නේ ඔබේ සිත දියුණු කරගන්නා සුවිශේෂී ක‍්‍රමයකටයි. සිත දියුණු කරගන්නා ක‍්‍රමය භාවනාව යනුවෙන් හඳුන්වමු. ඔබට පුළුවන් නම් භාවනාව දියුණු කරගන්නට මේ...
  2. GayanFX2015

    Honda Hornet 250, Speeding

    Thanks mcn, mama samanyen honet eka padinne 60-70 athara.:( (Negombo mcn, traffic eke elawanna bane beli kadaaganna, Anika mama BAJA eken watunata passe tikak bayai) 250 bike hemin padinnath hoda nelu, bike eka hodata thiyaa ganna mokada karanna one mcn. :no:
  3. GayanFX2015

    හදිස්සියක්, භාවනා කරන අය pls..

    niwaradima maga penveemak machan. :yes::yes: tharaha ganne nathuwa kiyanna thibunane bn. ;);)
  4. GayanFX2015

    බණ කියමු සල්ලි හොයමු - පැයට 50,000/=

    මේ කතාව හරි මචන්. ආර්‍ය මහා සඝ රුවණ කෙරෙහි ස්‍රද්ධා මාත්‍රයක් තිබ්බනම්, දෙවරක් හිතනව මෙවනි ලිපි දාන්න කලින්.
  5. GayanFX2015

    Honda Hornet 250, Speeding

    :shocked::shocked: Keeyak unada mcn?
  6. GayanFX2015

    Honda Hornet 250, Speeding

    Mala....., ado mama udeta hamadaama nutal eke thiyan Bramm Braamm gaala race karanawa. eka hoda nadda? carbon cadennath kiyala ehema karanne.:oo:
  7. GayanFX2015

    Honda Hornet 250, Speeding

    Yako mage Hornet eka kawadawath 120 pannala nathuwa athi. 120 pannanneth maasekata sarayak gedara yaddi witharai. :P:P
  8. GayanFX2015

    තෙවැනි ඇස විවර කරගැනීමේ නිවැරදි භාවනාව

    respect for your great reply manchan. I will never try to help you again. Theruwan saranai !!!
  9. GayanFX2015

    හදිස්සියක්, භාවනා කරන අය pls..

    මචන්, මට හිතෙන්නෙ නම් උබ ලොකු අමාරුවක වැටෙන්නයි යන්නෙ? ධ්‍යාන පස්සෙ දුවන්න එපා. ධ්‍යාන ලැබෙයි භාවනාව වැඩෙන කොට. ප්‍රථමධ්‍යානය ලැබෙන්නෙ, 1කාමච්ඡන්ද 2ව්‍යාපාද 3තීනමිද්ද්ධ, 4උද්දච්චකුක්කුච්ච, 5විචිකිච්චා කියන කීවරණ ධර්ම 5 යටපත් උනාම. ධර්ම දේශණා කියවන්න.භාවනා උපදෙස් මේ එලකිරියෙන්...
  10. GayanFX2015

    උඹ මම අපි දකින විදිය

    හැමෝම බලන්න ඕන වීඩියෝ එකක්.
  11. GayanFX2015

    තෙවැනි ඇස විවර කරගැනීමේ නිවැරදි භාවනාව

    OK mancn, prashna ahanne aththatama interesting subject ekek nisa machan. Anith lipiyath enakan asawen inne.:) "Trataka yoga" kiyanne okada?
  12. GayanFX2015

    තෙවැනි ඇස විවර කරගැනීමේ නිවැරදි භාවනාව

    Macnan, me kramaya sadhahan wenne koheda? "යෝග හදුන්ව දීපු ඍෂි වරු මුල් වරට උගන්වපු හරිම ක්‍රමයයි මේක." 'භාවනාව කරන ගමන් sound system , ipad, earphone වගේ මොනමහරි දෙයක් භාවිතා කරලා ඕම් ශබ්දය ඇසෙන්න සලස්වන්න" oya kathaa deka galapenne na neda machan. Me method eka mona rishiwarayageda kiyala...
  13. GayanFX2015

    භාවනා කරමු part 2

    ශ්‍රද්ධා--->සීල---> සති---->සමාධි--->ප්‍රඥා , ධර්මයේ සදහන් වෙන්නෙ එහෙමයි මචන්. සමාධිය ස්පර්ෂ වන්නේ භාවනාව තුල. බුදුන් වහන්සේගේ කාලයේ, සිටි පින්වත් අය ධර්ම දේශ්ණා ස්‍රවණය කරන අතරතුරම ඵ්‍රතම ධ්යාන ආදී ධ්යාන ලබා ඇත. මෙකල අප තුල එවන් කුසල ෂක්ති නොමති බැවින් ප්‍රඥාවෙන් දැකිය යුතු දේ දැකීමට භාවනාව...
  14. GayanFX2015

    හදිස්සියක්, භාවනා කරන අය pls..

    මචන් අසන්ක, වේලාම සූත්‍රය කියවන්න. උබට තේරෙයි ඔය දේවල් වලට වඩා මයිත්‍රී භාවනවක අනිත්ය භාවනාවක තියෙන වටිනාකම. බුදු රජානන් වහන්සේ කියල දීල තියෙන භාවනාවලින් කවදාවත් අනතුරක් වෙන්නෙ නෑ.
  15. GayanFX2015

    භාවනා කරමු part 2

    මචන් SahanJ123, කුණුහරපයි, ද්වෙශයයි වැක්කෙරෙන මේ එලකිරියෙ, මෙහෙම ත්‍රෙඩ් එකක් හරි වැටෙන එක ගැන සතුටු වෙමු. ඒ මිත්‍රය මොනව නැතත් අපිට හොද දෙයක් දෙන්න උත්සහ කරල තියෙනව. ඒ කුසල් සිතට මාගේ නමස්කාරය වේවා !!! ඒ වගේම එයාට මොහොතකට හරි කල්‍යාණ මිත්‍ර ආස්‍රය ලැබිල තියෙනව. ඒ කල්‍යාණ මිත්‍ර ඇසුරට මාගේ...
  16. GayanFX2015

    භාවනා කරමු part 2

    දැන් ඔය වාද කරගන්නෙ මොනව බෙදා ගන්නද මචන්. මාර්ග ඵල ලැබුවා, නොලැබුවා, භාවනා කිරීම හොද දෙයක්. ත්‍රේඩ් එක දාපු මිත්‍රය සදහන් කරල තියෙන අට්ටික සඥාව රාග සිතුවිලි පාලනය කරන්න හොද භාවනාවක්. මයිත්‍රී භාවනාව තරහ පාලනය කරන්න හොද භාවනාවක්.
  17. GayanFX2015

    භාවනා කරමු part 2

    මෙ වගෙ ත්‍රෙඩ් එකෙක වත් වාද නොකර මෙ විදිහට ධර්ම කාරණා වලින්ම කරුණු පැහදිලි කරනවනම් හොදයි මචන්. තමන්ගෙ අදහස් වලට වඩා බුදු රජානන් වහන්සේගේ ධර්මයම ඉස්මතු කරන්න.
  18. GayanFX2015

    තෙවැනි ඇස විවර කරගැනීමේ නිවැරදි භාවනාව

    ou machan, uu hadissiyata udin pallen balala karala thiyenne. :yes:
  19. GayanFX2015

    හදිස්සියක්, භාවනා කරන අය pls..

    මචන්, මූට ඇත්තටම ඔය වගේ ප්‍රෂ්නයක් තියෙනවනම්, කෙලින්ම කදුබොඩ යන එක තමයි සුදුසුම දේ. කසින භාවනා කරල ප්‍රශණ ආපු අයට භාවනාමය උපදෙස් ලැබෙනව.

    No contents