මේ මොන කුණුහරපයක් ද ඔයි,
ඉන්දියාවේ දෙමල මනුස්සයෙක් කම උයනවා,
ඕක youtube චනෙල් එකක්, ඔකේ තව ගොඩක් කෑම ජාති උයන විදිය තියෙනවා.
දැන් උඹ මොන කුනුහරපක් ද කියන්නේ ? :confused:
මීකුනක් කියල දැක්ක නිසා අවේ ජාතක කතාවක් වත් වෙන්න ඇති අඩු තරමේ ඒ වගේ දෙකින් අදකාලේ දියුණු උන මනුස්සයෙක් ගැනවත් කියල අහ්ටි...