මේ දවස් වල ඒ පැත්තේ කලගුනේ හරි අමුතුයි :rofl:
හිත ගන්න බැ,
වෙනද වගේ නෙමේ හරි වෙනස්,
අමුතුම ආලෝකයක් විහිදෙන්නේ,
අහසේ පාටත් වෙනස් වෙනදට වැඩ,
වලාකුළු නැ අහසේ,
අසහ නිල් පාටත් නැ,
වැහිබර කලගුනෙකුත් නෙමේ,
අහ අමුතු මූසල ගතියක් තියෙනවා,
හීනියට ගැනීයෙක් කෙඳිරි ගැනවත් අහනේව සරින්සරේ,
ඒ පැත්තම පලුයි,
එන්න...