Anuradha Ra උනාම නිදාගනින් ඉක්මනට, දෙගොඩ හරියක් වෙනකන් ඇහැරගෙන ඉනේ නැතුව. ඔහොම ඉඳල උදේට නැගිට්ටම මොලේ කොලොප්පන් වෙනවා, දැන් උඹට වෙලා තියෙනවා වගේ. :baffled:
අම්ම උඹට පිට්ටු කන්න පොල්කිරි දෙන්න ඇති, උඹ නිදිමතේ ඒක Frant panel එකට හලාගෙන "අහ අද අම්ම පොල්කිරි හදල නැ, ඔන්න ඔහේ සීනි එකකේ කනවා" කියල...