1. Natsu_Drag001

    වසරේ ආකර්ෂණීයම උල්කාපාත සැණකෙළිය

    මිථුන තාරකා රාශිය හොයාගන්ඩ මේකෙන් Help එකෙක් වෙයි කියල හිතනවා. අපේ Location එක දුන්නම එතනට අහස පේන හැටි බලන්න පුලුවන්. https://stellarium-web.org/ Map එකට ගිහින් 'Gemini' Search කරන්ඩ Bump එකක් වත් දාන්ඩෝ
  2. Natsu_Drag001

    SLT Loyalty Data

    SLT Loyalty data increment වෙන විදිය කියන්න පුලුවන්ද කාට හරි සහ කොපමන ප්‍රමානයක් මාසෙකට එකතු වෙනවද ? ඒ එකතු වෙන ගාන හැමෝටම එකම amount එකක්ද ??
  3. Natsu_Drag001

    Need SL Town Names in Sinhala

    Can anyone please give me a link or a place to get all Sri Lankan town names in Sinhala ? Lankawe thiyena towns wala nm Sinhalen onee. wikipedia eke tikai tiyenne. ex: කොළඹ Rep walin salakannm, up ekak wath dala sup ekak dennako :)
  4. Natsu_Drag001

    Data Cost Help !!

    කාටහරි කියන්න පුලුවන්ද අපේ දවසක avergae DATA ගාස්තුව ? Can anyone please tell me the average data cost in Sri Lanka ? per day ?
  5. Natsu_Drag001

    මෙන්න යකොව් ඇඩ් !!!

    මෙන්න යකොව් ඇඩ් !!! https://www.youtube.com/watch?v=oGrSw7wK4no https://www.youtube.com/watch?v=4MXdXTl_VpU
  6. Natsu_Drag001

    Highway Bus Timetables

    Highway Bus වල කාලසටහන් ගන්න පුලුවන් හරිහමන් තැනක් හම්බුනේ නැති නිසා මට හිතුනා මේ ගැන ත්‍රේඩ් එකක් දැම්මොත් හැමෝටම ප්‍රයෝජනවත් වෙයි කියලා. කට්ටිය දන්න Highway Bus වල වෙලාවයි, තැනයි ඒ Bus එකේ Number එකයි තියේනම් මේකේ දාමු. එතකොට හදිස්සියේ Bus එක තියේද, Reserve කරන්න පුලුවන්ද කියලා දැනගන්න...
  7. Natsu_Drag001

    Calcey Technologies

    Calcey Technologies එකේ වැඩකරන හරි ඒකේ interview එක ගැන දන්න කෙනෙක් හරි ඉන්නවද (IQ+Tec) ? (Is there anyone who knows about the Interview's at Calcey Technologies ? ) Bump එකක් වත් දාන්නෝ ! :love: Rep වලින් සලකනු ලැබේ... :D
  8. Natsu_Drag001

    PEO TV HBO SVOD FREE ?

    PEO Tv එකේ HBO SVOD එක free of charge කියලා පෙන්නනවා මේක ඇත්තටම Free ද :oo: ??? active කලොත් සල්ලි කැපෙයිද ??
  9. Natsu_Drag001

    දෙවරක් සිතන්න එපා !

    දෙවරක් සිතන්න එපා !
  10. Natsu_Drag001

    Rep Power එක වැඩිවෙලා !!!

    Rep දුන්න හැමෝටම ගොඩාක් ස්තූතියි. :D
  11. Natsu_Drag001

    දඹදිව යන්න ඉන්න අයට උපදෙස් !

    දඹදිව යන්න ඉන්න අයට උපදෙස් ! මේ පොඩි ත්‍රේඩ් එකෙන් කියන්න යන්නෙ දඹදිව යන්න ඉන්න අයට වzදගත් වෙන උපදෙස් ටිකක්. අපි ගිය ගමන ගzන ත්‍රේඩ් එකක් විස්තර එක්ක පසුව දාන්නම්. ***හොද සන්චාරක අයතනයක් තොරාගzනීම*** ---මේක තමා මුලින්ම කලයුතු සහ වzදගත්ම දේ. හොද ප්‍රසිද්ද සන්චාරක ආයතනයක් තොරාගන්න අඩු ගානට යන්න...
  12. Natsu_Drag001

    Best Web Development Tutorials

    මේ channel එකේ නියමෙට පෑහෑදිලි කරල තියෙනවා මුල ඉදන්ම ඕන කෙනෙකුට තේරෙන විදියට :yes: mean or other stacks සම්බන්ද අයට godak වදෑගත් වෙයි. https://www.youtube.com/user/TechGuyWeb/playlists
  13. Natsu_Drag001

    Power Bank Help

    මේ PowerBank දෙකෙන් හොද කොයි එකද ගානෙ හෑටියට ? ( takas.lk). Rapoo brand එක හොදද ? මේ ගනන් වලට තව හොද වර්ග මොනවද ලන්කාවෙන් ගන්න පුලුවන් මේ දෙක හරි නෑත්තම් ? Xiaomi Mi Power Bank 5000mAh - Rs 2580 Rapoo P200 10000mAH Power Bank - Rs 2588 රෙප් වලින් සලකනු ලෑබේ. bump ekak wath danno :yes:
  14. Natsu_Drag001

    Machine Learning Free Data Sets

    මේ සයිට් එකේ data sets ගොඩක් ටියෙනව training වලට ගන්න පුලුවන්. තව මෙවගෙ සයිට් දන්න අය මෙකේ පොස්ට් කරන්න. :D බුම්ප් එකක් වත් දාගෙන යන්නෝ :D https://www.kaggle.com/datasets
  15. Natsu_Drag001

    REP Power +1 wela

    රෙප් දුන්න හෑමොටම ස්තුතියි :love: ! අද ඉදන් හෑමෝටම ආපාහු rep දෙන්න පුලුවන්:D
  16. Natsu_Drag001

    Google Drive Movies and Tv series

    පහල තියෙන website එකේ direct google drive links තියෙනවා. quality සුපිරි :yes: . http://www.amadei33.com/
  17. Natsu_Drag001

    Download any file from any site !!!

    Very useful link to download files of a site :cool: http://file2hd.com/
  18. Natsu_Drag001

    Premium Files නොමිලේ Download කරගන්න

    Premium Files නොමිලේ Download කරගන්න මේ සයිට් එකට ගිහිල්ලා File එකේ ලින්ක් එක paste කරන්න. ඊට පස්සෙ generate බටන් එක click කරන්න. https://simply-debrid.com/generate#show
  19. Natsu_Drag001

    TOP quality MOvies Direct download full speed !

    Large database containing movies of 720p and 1080p quality. Download speed is good and IDM works in single click. Enjoy :D ! http://dl.sitemovie.ir/movie/
  20. Natsu_Drag001

    TV Series link for direct download at full speed

    Some of u guys may know this link but anyway enjoy :D ! Also download speed is great. http://fromv.ir/vip/Series/Ongoing/

    No contents