SLT Loyalty Data

Natsu_Drag001

Well-known member
  • Apr 29, 2018
    863
    833
    113
    Kingdom of Fiore
    SLT Loyalty data increment වෙන විදිය කියන්න පුලුවන්ද කාට හරි සහ කොපමන ප්‍රමානයක් මාසෙකට එකතු වෙනවද ? ඒ එකතු වෙන ගාන හැමෝටම එකම amount එකක්ද ??
     
    EON

    Well-known member
  • Nov 4, 2012
    3,164
    2,783
    113
    SLT Loyalty data increment වෙන විදිය කියන්න පුලුවන්ද කාට හරි සහ කොපමන ප්‍රමානයක් මාසෙකට එකතු වෙනවද ? ඒ එකතු වෙන ගාන හැමෝටම එකම amount එකක්ද ??
    SLT ekenma mata kiwwa widiyata nam eka unwath danne na. mage yaluwek innawa uge line eka matath wada paranai. habai mata 8.7 GB hambenakota uta hambune 7 GB. ehema wenne ai kiyanna 1212 eke ewun danne na lu. eka danne adala division ekalu. habai adala division eken katawath apita katha karanna ba lu. un apita jiwitheta call back karanneth na.
     
    Natsu_Drag001

    Well-known member
  • Apr 29, 2018
    863
    833
    113
    Kingdom of Fiore
    SLT ekenma mata kiwwa widiyata nam eka unwath danne na. mage yaluwek innawa uge line eka matath wada paranai. habai mata 8.7 GB hambenakota uta hambune 7 GB. ehema wenne ai kiyanna 1212 eke ewun danne na lu. eka danne adala division ekalu. habai adala division eken katawath apita katha karanna ba lu. un apita jiwitheta call back karanneth na.
    What kind of a logic is that machan, mun athin ganan hadalada denne
     
    kasdbg

    Well-known member
  • Oct 18, 2011
    1,956
    1
    1,157
    113
    Mofos එකේ
    මචං ඕක bill එක වෙලාවට ගෙවන එක සහ මොන package එකද use කරන්නෙ කියන එක මත depend වෙනවා. ඒකයි සමහර අයට පරණ connection තිබිලත් අඩුවෙන් හම්බවෙන්නෙ.
     
    • Like
    Reactions: Natsu_Drag001

    m4r5hm3ll0

    Member
    Jun 15, 2018
    22
    22
    3
    Here's the formula to calculate loyalty gbs
    3vlBbdi.png

    source
     
    • Like
    Reactions: Natsu_Drag001