1. Natsu_Drag001

    Pulse oximeter එකකුත් ගත්තා...

    oya oximeters accurate da machan ? danna aya kiyannako ..
  2. Natsu_Drag001

    Focus කරලා වැඩ කරන්නෙ කොහොමද? 😔

    Tell us your experience after a week
  3. Natsu_Drag001

    අද මේකිව නටවනවා හිටු කියලා🤣🤣

    What the hell did just I watch. kapuna data tika dipiyoo. :baffled:
  4. Natsu_Drag001

    Mobitel Internet Speed

    Before corona nm hodai dn nm ganna deyak na patta slow
  5. Natsu_Drag001

    Covid හැදුන සිoහලු, experience

    Get Well Soon machan !!
  6. Natsu_Drag001

    පොඩ්ඩක් මේ Poll එකට reply එකක් දාගෙන යන්නකෝ

    දැන්, මිනිස්සු තව කෙනෙක් ව ඇසුරු කරන්නේ හෝ ලගින් ඉන්නේ තමන්ට අනිත් කෙනාගෙන් ප්‍රයෝජනක් තියෙනවා /ගන්න පුලුවන් නම් විතරයි හෝ සල්ලි තියෙනවානම් විතරයි. ඒක හරිද ?
  7. Natsu_Drag001

    එන්නත්කරන වැඩපිළිවෙලට උරදෙන ශ්‍රීලංකා යුධ හමුදා සේවයේ නියුතු සියලුම දෙනාට මාගේ ප්‍රණාමය...!

    Everything is good but "එන්නත ගත්ත හමෝටම උණු උණු කිරි තේ එකකුත් ලැබෙනව...." can not recommend or acknowledge this step :no:
  8. Natsu_Drag001

    බිත්තර පැටිස් එකක් තුළ රුපියල් 20 ක මුදල් නෝට්ටුවක්

    20 ඉතුරු ටික අනිත් රොටි වලද :rofl:
  9. Natsu_Drag001

    Astrazeneca | Covishield 2nd dose Registration

    ayyo, un mara eunne machan. register una ayata wenama polimak denna one. ICTA un pissu kelalada manda :angry:. Anyway so sorry machan for the time waste and wade karaganna bari una ekata :(
  10. Natsu_Drag001

    කොල්ලනේ, මේ දෙකෙන් හරි මොකක්ද කියපල්ලා...

    9 neda answer eka. first () then / and * left to right ne
  11. Natsu_Drag001

    Nokia N95 8GB For Sale - Like Brand new

    Time Capsule ekak open karala thiyenne
  12. Natsu_Drag001

    Astrazeneca | Covishield 2nd dose Registration

    update wei machan or ude fill wenna athi quota eka e dawasata. And register une nathath puluwan but polimak thiyei
  13. Natsu_Drag001

    Astrazeneca | Covishield 2nd dose Registration

    මේ Vaccine එකේ 2nd dose එක දෙන තැන් පහල link එකේ update වෙනවා. යන්න කලින් Register වෙලා ඒ time එකට ගියොත් පෝලිම අඩුවෙයි/නැතිවෙයි. මේ ලින්ක් එක check කරන්ඩ පැයෙන් පැය ලගපාත place එකක් නැත්නම්. උදේ ඉදන් මේ ලිස්ට් එක update වෙනවා. -link removed- PS: Vaccine එක ගන්න Register වීම ඕන නැත. පෝලිමේ...

    No contents