මේ Vaccine එකේ 2nd dose එක දෙන තැන් පහල link එකේ update වෙනවා. යන්න කලින් Register වෙලා ඒ time එකට ගියොත් පෝලිම අඩුවෙයි/නැතිවෙයි. මේ ලින්ක් එක check කරන්ඩ පැයෙන් පැය ලගපාත place එකක් නැත්නම්. උදේ ඉදන් මේ ලිස්ට් එක update වෙනවා.
-link removed-
PS:
Vaccine එක ගන්න Register වීම ඕන නැත. පෝලිමේ ගිහින් ගන්න පුලුවන්.
Update :
I'm removing the link due to unexpected cases at centers. Better verify from the center before make a Booking since we cant trust ICTA or the managing people at the centers regarding the appointment.

Last edited: