Focus කරලා වැඩ කරන්නෙ කොහොමද? 😔

siripala1950

Well-known member
  • Jan 23, 2018
    1,732
    2,502
    113
    focus, concentrate, consistency, dedication මොකක්හරි. ඕක හදාගන්නෙ කොහොමද :( එක දිගට වැඩක් කරන්න බෑ හිත එහෙ මෙහෙ යනවා. ඔන්න ටික වෙලාවක් මොනාහරි කරද්දී fb ගිහින් බලන්න හිතෙනවා, youtube වීඩියෝ එකක් බලන්න හිතෙනවා, කිරියට ඇවිත් බලන්න හිතෙනවා, මේකේ මොනාහරි මෝල් වෙන දෙයක් දැක්කොත් වැලක් බලන්න හිතෙනවා. ඔහොම දවස ගෙවෙනවා අන්තිමට වැඩක් ඇති කිසිම දෙයක් වෙලා නෑ :( ඊට පස්සේ හෙට ඉදන් ඕක හදාගන්නවා කියලා නිදාගන්නවා පහුවදාටත් එහෙමයි. මේක හදාගන්නෙ කොහොමද? මට නම් දැන් එපාවෙලා තියෙන්නෙ මෙහෙම ඉඳලා. හිතේ තියෙන targets වලට යන්න බෑ මේ විදිහට :(
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    මම නම් කරන්නේ මේ වැඩේ ඉවරකරලම සිගරට් එකක් ගහනවා කියල පටන් ගන්නේ,
    එතකොට සිගරට් බොන එකත් අඩු වෙනවා ,වැඩෙත් වෙනවා
     
    මම ඔහොම කරන්න ගියොත් වෙන්නෙ ඉස්සෙල්ලම සිගරට් එක බීලා වැඩේ පටන්ගන්නවා. පස්සේ වැඩේ වෙන්නෙත් නෑ :lol:

    https://elakiri.com/threads/focus-කරලා-වැඩ-කරන්න.1947693/

    මේ ත්‍රෙඩ් එකේ කමෙන්ට් කියෙව්වම හිතුන දේ තමයි පුළුවන් තරම් වැඩ වලට distract වෙන දේවල් වලින් අයින් වෙන එක. fb නම් දැන් deactivate කරා. මේක තමයි අනිත් එක. මේකේ තියෙන දේවල් බලද්දී වෙලාව යනවා තේරෙන්නෙ නෑ. youtube නම් ගොඩක් බලද්දී මතක් වෙනවා වෙලාව යනවා නේද කියලා. බලමු අද ඉදන් සතියක් එළකිරි එන්නෙ නෑ කියලා හිතාගන්නව.
     
    Last edited:
    • Like
    Reactions: S_M_S

    එලකිරි ඇවිල්ලා කාටත් වැරදුනේ නෑ සගෝ
     
    siripala1950

    Well-known member
  • Jan 23, 2018
    1,732
    2,502
    113
    එලකිරි ඇවිල්ලා කාටත් වැරදුනේ නෑ සගෝ
    මාත් ගොඩක් දේවල් ඉගෙනගත්ත. ඒ වුනාට වෙලාව නාස්ති වෙනවා සගෝ. වැඩ කරනවට වඩා මේකෙ ඉන්න එකනෙ කරන්නෙ
     
    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    මේක කරලා බලපන්.
    ටයිමර් එකක් තියාගෙන මුලින්ම විනාඩි 15න් පටන් ගනින්. ඒ විනාඩි 15 ෆුල් ෆෝකස් කරලා උබේ වැඩේ කරපන්.
    15 ට පස්සෙ විනාඩි 5ක බ්‍රේක් එකක් ගනින්. එහෙම වැඩ කරපු වෙලාවල් ලියාගනින්. බලපන් දවස අන්තිමට වැඩ කරපු වෙලාව.
    ඔය වෙලාව ටික ටික වැඩි කරපන්.
    හැබැයි වැදගත්ම දේ, මේ පොඩි වෙලාව ෆුල් ෆෝකස් එකේම වැඩේ වෙන්න ඔනේ. ගිනි කසයා වගේ
     
    vckeranda

    Well-known member
  • Nov 12, 2013
    1,388
    1,007
    113
    focus, concentrate, consistency, dedication මොකක්හරි. ඕක හදාගන්නෙ කොහොමද :( එක දිගට වැඩක් කරන්න බෑ හිත එහෙ මෙහෙ යනවා. ඔන්න ටික වෙලාවක් මොනාහරි කරද්දී fb ගිහින් බලන්න හිතෙනවා, youtube වීඩියෝ එකක් බලන්න හිතෙනවා, කිරියට ඇවිත් බලන්න හිතෙනවා, මේකේ මොනාහරි මෝල් වෙන දෙයක් දැක්කොත් වැලක් බලන්න හිතෙනවා. ඔහොම දවස ගෙවෙනවා අන්තිමට වැඩක් ඇති කිසිම දෙයක් වෙලා නෑ :( ඊට පස්සේ හෙට ඉදන් ඕක හදාගන්නවා කියලා නිදාගන්නවා පහුවදාටත් එහෙමයි. මේක හදාගන්නෙ කොහොමද? මට නම් දැන් එපාවෙලා තියෙන්නෙ මෙහෙම ඉඳලා. හිතේ තියෙන targets වලට යන්න බෑ මේ විදිහට :(
    fb ekin nam ath wenna. account eka close karath kamak na. youtube uba target walata yanna thiyan ewa sub karaganna. motivational video balnna.
     
    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,892
    22,234
    113
    Kaer Morhen
    thewitcher.com
    FB Deactivate krpn, youtube eke distracted wena dewal not interested daala wadagath dewal tikak balala ewa wall ekt gnin. EK ekt timer ekk dahan payak wtr. phone eke digital wellbeing wala apps wlt timer ek daahn godak yawena ewata. owa thama.
     
    siripala1950

    Well-known member
  • Jan 23, 2018
    1,732
    2,502
    113
    Tell us your experience after a week
    තාම බැරිවුනා. අද ඉදන් කරන්න ඕනේ
    මේක කරලා බලපන්.
    ටයිමර් එකක් තියාගෙන මුලින්ම විනාඩි 15න් පටන් ගනින්. ඒ විනාඩි 15 ෆුල් ෆෝකස් කරලා උබේ වැඩේ කරපන්.
    15 ට පස්සෙ විනාඩි 5ක බ්‍රේක් එකක් ගනින්. එහෙම වැඩ කරපු වෙලාවල් ලියාගනින්. බලපන් දවස අන්තිමට වැඩ කරපු වෙලාව.
    ඔය වෙලාව ටික ටික වැඩි කරපන්.
    හැබැයි වැදගත්ම දේ, මේ පොඩි වෙලාව ෆුල් ෆෝකස් එකේම වැඩේ වෙන්න ඔනේ. ගිනි කසයා වගේ
    තෑන්ක්ස් මචන්. එක නම් effective වගේ
    fb ekin nam ath wenna. account eka close karath kamak na. youtube uba target walata yanna thiyan ewa sub karaganna. motivational video balnna.
    FB Deactivate krpn, youtube eke distracted wena dewal not interested daala wadagath dewal tikak balala ewa wall ekt gnin. EK ekt timer ekk dahan payak wtr. phone eke digital wellbeing wala apps wlt timer ek daahn godak yawena ewata. owa thama.
    fb deactivate කරලා තියෙන්නේ. එළකිරි එන එක තමයි දැන් අඩු කරගන්න ඕනේ

    මේක කරලා බලපන්.
    ටයිමර් එකක් තියාගෙන මුලින්ම විනාඩි 15න් පටන් ගනින්. ඒ විනාඩි 15 ෆුල් ෆෝකස් කරලා උබේ වැඩේ කරපන්.
    15 ට පස්සෙ විනාඩි 5ක බ්‍රේක් එකක් ගනින්. එහෙම වැඩ කරපු වෙලාවල් ලියාගනින්. බලපන් දවස අන්තිමට වැඩ කරපු වෙලාව.
    ඔය වෙලාව ටික ටික වැඩි කරපන්.
    හැබැයි වැදගත්ම දේ, මේ පොඩි වෙලාව ෆුල් ෆෝකස් එකේම වැඩේ වෙන්න ඔනේ. ගිනි කසයා වගේ
    මේක මන් ට්‍රයි කරා දැන් දවස් 2ක් වගේ. වෙනදට වැඩිය වැඩ ටිකක් වෙනවා මචන්. මම ඇප් එකකුත් දාගත්ත ලැප් එකට. Focus To-Do කියලා එකක් Microsoft Store එකෙන් ගත්තා. විනාඩි 25ක් වැඩ කරනවා විනාඩි 5 ක බ්‍රේක් එකක් ගන්නවා. වැඩ කරන විනාඩි 25 වැඩ කරනවා මේ විනාඩි 25 විතරනෙ වැඩ කරන්නෙ කියලා හිතලා. බ්‍රේක් එක ගන්න එක තමයි අඩු කරන්න ඕනේ. තෑන්ක්ස් මචන් මේක කිව්වට. කලින් මේක දැනගෙන හිටියට කරේ නෑ. තව සතියකින් විතර මම කියන්නම් කොහොමද කියලා.
    ------ Post added on Aug 13, 2021 at 3:20 PM
     
    • Like
    Reactions: Gaash