මාර වර්ඝ දෙකක් තියනව.. ස්කන්ධ මාර සහ ක්ලේශ මාර කියන... උබ කියන හිතේ ඇතිවෙන දේවල් ක්ලේශ මාර ඝනයට වැටෙන්නෙ. ස්කන්ධ මාර් කියන්නෙ සදෙවි ලෝක වලින් ඉහලින්ම ඇති පරනිම්මිත වසවත්ති ලොකයේ අධිපති වසවත්ති මාර දෙවියන්ට.ඒ යකා බුදුහාමුදුරුවන්ට ගොඩක් හිරිහැර කලා..එදත් එහෙමයි අදත් එහෙමයි.. මේව දැන් හැදෙන ගොඩක්...