කට කැපුවත් ඇත්ත කියන එකෙක්

2osama

Well-known member
  • Oct 25, 2010
    81,591
    72,788
    113
    මාලඹේ
    උබලගෙ කටුව ඇතුලේ තිබ්බෙ මොනාද කියලනම් හිතාගන්න පුලුවන්, රනිල් මහින්දලාගේ සත්‍යවාදි ආන්ඩුවල හිටිය කෙහෙලියව දැක්කම.
    ඇයි දැන් කෙහෙළිය හිරේ ද?
    ජෙප්පෝ 89 මිනී මරලා නැද්ද?
     

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,102
    113
    ඇයි දැන් කෙහෙළිය හිරේ ද?
    ජෙප්පෝ 89 මිනී මරලා නැද්ද?
    ඔයලගෙ සත්‍යවාදී ආන්ඩුවල ඇමතිවරු,මස්සිනාල එහෙම ගියානේද හිරේට.
    ඒ සත්යවල් ගැන නම් ඔහේලගේ ත්‍රෙඩ් වැටෙනවාපි දැක්කේ නෑ. :)
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,591
    72,788
    113
    මාලඹේ
    ඔයලගෙ සත්‍යවාදී ආන්ඩුවල ඇමතිවරු,මස්සිනාල එහෙම ගියානේද හිරේට.
    ඒ සත්යවල් ගැන නම් ඔහේලගේ ත්‍රෙඩ් වැටෙනවාපි දැක්කේ නෑ. :)
    හානේ කෙහිලිය හිරේ ගියා ද කියලා ඇහුවේ දැන් කෙහෙළිය හිරේ ද?
    ඉස් බිග් කුච්ඡන් මචං😂
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,326
    8,318
    113
    Galaha
    ජෙප්පො 88/89 විතරක් නෙවෙයි එහෙනම් රට විනාස කරල තියෙන්නෙ. ආන්ඩු ගන්නකම්ම කඩාකප්පල් වැඩ තමයි කරල තියෙන්නෙ. දැන් උන් ආන්ඩු කරනකොට උන් දාපු කෙඩ දාන්න කෙනෙක් නැති වෙනකොට තමයි මිනිස්සුන්ට තේරෙන්නෙ මුං මොන තරම් සක්කිලිද කියලා.
     
    • Like
    Reactions: KDH

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,102
    113
    හානේ කෙහිලිය හිරේ ගියා ද කියලා ඇහුවේ දැන් කෙහෙළිය හිරේ ද?
    ඉස් බිග් කුච්ඡන් මචං😂
    හිරේ යන්නම ඔනාද . ඇත්ත කියනවයැයි ඔබලා සිතන, ඔය දෙශපලකයන්ගේ සත්‍ය තත්වය තෙරුම් ගන්න .
    බෙහෙත් කියල ලුනු වතුර දිල කියල (WHO අනුමැතියලත් ) lab report එකකින් කිව්වම , ඒක තෙරුම් ගන්නත් මොලයක් තියෙන්න එපැයි