//Govts business karana eka fail kyala economics wala prove karapu//
ඉකොනොමිස්ට්ල පෘව් කරා කියල ඔවවිශ්ව සත්‍ය කියල උබ පිලිගන්නවනම් උබට මොකුත් හිතන්න බෑ ඉන් ඔබ්බට.
ඔවා සම්මත ටිකක් පදනම් කරගන කරන ගොඩ නැගීම්.
අනික,ලන්කාවෙ ලාභ උපයපු ආයතන තියනවා.ලෝක්ත් ඇති ඕනතරම්
ඔක්කොම එපා එක බිස්නස් එකක් අරගන කරල...