නුවරඑළිය පැත්තේ නං දවස් පඩිය අඩුයි. එහෙ රුපියල් 700 වගේ වෙන්නේ. මොකද ඒ පඩියට වැඩ කරන්න අය එහෙ ඉන්නවා.
කොළඹ අවට තමයි 1500 න් උඩ ගන්න පුළුවන්.
ත්‍රිවිල් එකක් හයර් එකට අරං ඒක දුවන්න. ඒ අතර තුරේ බර වාහන ලයිසන් ගන්න. ප්‍රයිම්මුවර් වලට එහෙම 60000,න් එහා පඩි