1. anton_malli

    සිසුවිය_පැහැර ගත් සිද්ධියේ ඇත්ත මෙන්න

    පහුගිය ටිකේ නහයෙන් අඩ අඩා හිටපු විදියට උබ මැහිතෙල් කුප්පියක් ගහල නවතියි කියලා මං හිතුවේ.:baffled:
  2. anton_malli

    බැදපු වැව් මාළු

    උබ හොයන්නේ වැව් මාළුද? මුහුදු මාළු එහෙම නං ගෝල්ෆේස් එකෙත් බැදලා තියෙනවා.
  3. anton_malli

    රට යන්න English - American College vs British Council

    ICBT හොදයි කියනවා මචන්.
  4. anton_malli

    Prius Laksha 4n Leasing apen

    එල එල. ඕනි උනොත් කියන්නම්.
  5. anton_malli

    me dewale hondayi da?

    You have given out too much Reputation in the last 24 hours, try again later.
  6. anton_malli

    me dewale hondayi da?

    ගොන් ආතල් දෙන්න එපා මාවතගම
  7. anton_malli

    කෙන්දර

    අපේ විස්තරත් බලාගන්න පුලුවන්ද බං
  8. anton_malli

    සිසුවිය_පැහැර ගත් සිද්ධියේ ඇත්ත මෙන්න

    ඉතිං යකෝ රටේ එවුන්ට පුකද ඒකි ගැන හොය හොයා ඉන්නේ?:P ලබ්බේ මීඩියාකාරයෝට හිටුපුක් ගහන්න ඕනි ඔක්කොටොම කලින්.
  9. anton_malli

    සිසුවිය_පැහැර ගත් සිද්ධියේ ඇත්ත මෙන්න

    ඔව්. ඒක නීති විරෝධී නං කේස් වැටෙයි.
  10. anton_malli

    සිසුවිය_පැහැර ගත් සිද්ධියේ ඇත්ත මෙන්න

    දැන් මේ නිවුස් එකේ හැටියට කෙල්ල කැමැත්තෙන් ඇවිත් තියෙන්නේ. වයසත් අවුරුදු 16 ට වැඩියි. එතකොට ඊළගට තියෙනවා පොලිසිය කොල්ලට විරුද්ධව නඩු දානවා කියලා. කෙල්ල කැමැත්තෙන් ආවා නං පැහැරගැනීමක් වෙලා නෑහැනි. එතකොට නඩු දාන්නේ මොකකටද?
  11. anton_malli

    රට යන්න English - American College vs British Council

    උබට සහතික මොකුත් ඕනි නැතුව, කඩ්ඩ විතරක් හදා ගන්න ඕනි නං පුජිත විජේසිංහ සර් ගේ ක්ලාස් එකට යන්න. නුගේගොඩ, නාවල පාර පටන් ගන්න හරියේ බස් හෝල්ට් එක ලගම තියෙන්නේ ක්ලාස් එක.
  12. anton_malli

    උදව්වක් ඕන

    නුවර ඉදං එනවා නං පෑලියගොඩ සුදු පාලම ලග බැහැලා එතනින් 154 බොරැල්ලට යන්න. එතනින් නාරාහේන්පිට බස් එකේ ගිහිං බැහැලා ත්‍රිවිල් එකක් අරං පල
  13. anton_malli

    කස්ටම් ක්ලියර් ....

    උබලා මේකේ උදේ ඉදං රෑ වෙනකං කතා කරන්නේ රට දුෂිතයි, මේක හදන්න ඕනි කියලා නේද? එහෙම කියන උබලම ඇයි පගාව දීලා වැඩ කරගන්න හදන්නේ සල්ගාදු? :baffled:
  14. anton_malli

    Canon PowerShot SX610 Camera Help

    දන්නේ නෑ කැසිකිළි අප්පු
  15. anton_malli

    Proposal..

    ටයි දාන්න ඕනි නෑ ගොනෝ. අත් දිග ෂර්ට් එකක්, හොද කලිසමක් ඇඳලා සපත්තු දාලා පල. එහෙම නැත්තන් ලිනන් වගේ ෂර්ට් එකක් උනත් කමක් නෑ.
  16. anton_malli

    Dialog - exclusively via SMS only

    දන්නෑ දෙයියෝ :(
  17. anton_malli

    මේ කෙල්ල මරු නේද

    මේ කෙල්ල මරු නේද මේ කෙල්ල මරු නේද? ඉස්සර පොඩ්ඩාගේ යූට්යුබ් වීඩියෝ වල හිටියා. පස්සේ නං වෙනම චැනල් එකක් කරනවා වගේ. :love: 7oEFxJwkdaQ

    No contents