උබල ගොඩක් දෙනෙක් කියනව නේද, කේන්දර,නැකත් කියන්නෙ බොරු අනන් මනන්. කෙන්දර/නැකත් බොරු නන් මොන බම්බුවකටද උබල සින්හල අලුත් අවුරුද්දක් ගන්නෙ?
සිනහල අලුත් අව්රුද්දක් නැතිව සින්හල ජාතියට අනන්‍යතාවක් කොහෙන්ද?
උබල නූගත් astrologer කෙනෙක්ට දීල කේන්දරේ බලව ගත්තොත් නන් sorry ම තමයි. හරියට වැඩ දන්නෙ නැති...