ඇට්ටරයා;22447771 said:wedak ne.. mage account 1 block una salli ekkama

good old days![]()
ලංකාවෙි මේ වන විට microworkers වලින් වැඩියම සල්ලි හොයලා තියෙන්නේ මම.කියන්න කනගාටුයි දැන් නම් වැඩ නෑ. දවසටම රැ 100ක් හොයාගන්නත් බැරි තරම්.
මට කියන්න බලන්න සල්ලි මුලින්ම ගන්න Address එක confirm කරන්නේ කොහොමද?
Address confirm pin එක enter කලාට පස්සේ තමයි මුලින්ම සල්ලි ගන්න පුලුවන්
ඒ pin No eka enne gedarata
එ කියන්නේ මේක වැඩක් නැද්ද ?
මුලින්ම $9 ගන්න Address confirm කරන්න ඕනි