අහිංසක සිසුන් කණ්ඩායම
සෞඛ්‍ය අමාත්‍යාංශ ගොඩනැගිල්ල බලහත්කාරයෙන් අල්ලා ගත් සිසුන් කණ්ඩායම අහිංසක බවත් ඔවුන් නිරායුධව සිටි බවත් දොස්තර සංගමය, ජවිපෙ, පෙරටුගාමීන් ඇතුළු පිරිස පවසති එහි සත්‍ය අසත්‍යතාවය දැක්වෙන වීඩියෝවක් මෙහි දැක්වේ...
අමාත්‍යාංශ යකඩ ගේට්ටුව කඩා දැමීමට සඳහා උත්සාහ දරණ පුද්ගලයා...