Gewal Laga

Janith1994

Member
Jul 31, 2016
2,280
181
0
Gewal laga pare, BALU PETAW dala giyama umbala mokada karanne? Pansala ta gihin danawada?
 
Last edited:

Janith1994

Member
Jul 31, 2016
2,280
181
0
pataw tika hada ganin

Api ballo hadanne na ban. Ape gewal para aine nisa masa 3-4 kata serayakwath kawuru hari balu petaw 1-2-3 dala yanawa. Ohoma ballo hadanna ba. Mala karadarayak apita.

Hamuduruwo pansale saththu dala yana ayata was kawith kiyanawa.
 
Last edited:

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    Api ballo hadanne na ban. Ape gewal para aine nisa masa 3-4 kata serayakwath kawuru hari balu petaw 1-2-3 dala yanawa. Mala karadarayak apita.

    Hamuduruwo pansale saththu dala yana ayata was kawith kiyanawa.

    lankawe hama manussayekma pasna anunge pite gahanna thamyi balanne
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    පන්සල් වලට දානවා නම් පන්සල අැතුලෙන්ම තියහං.. පාර ගාව තියන්නෙපා වාහන වලට අහුවෙලා නිකන් මැරිලා යනවා.. බලු පැටව් හදාගන්න යාලුවන්ට දීහන්.. නැත්තං ඔය බල්ලො අරගන්න උන් ඉන්නවනේ එක එක සංවිධාන.. එයින් එකකට දීහන්.. ඒ වගේ කැරි වැඩ කරන උන්ට නම් හෙන ගහල අකුලෝලම යන්න ඕන..

     

    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0
    Hamuduruwo th baninawa hemadama pansalata ballo balallu genath dana ekata. Un hema thenama ketha karanawa, Dana shala we Vihara mindaraye innawata.
     

    ජින්තුවා

    Well-known member
  • Apr 12, 2014
    2,755
    313
    83
    39
    බාර් එකේ
    බලු පැටව් හොඳයි බන් මේ ලඟදි අපේ ගෙවල් ගාව වයසක තාත්ත කෙනෙක් දාල යන්න ගිහින් වෙලාවට පාක් එකේ කොල්ලො ටික අල්ල ගත්ත.