හදහන හරිද?

Janith1994

Member
Jul 31, 2016
2,280
181
0
මචන් හදහනේ කොටු 12. ග්‍රහයො 9. කෙනෙක් උපදින වෙලාව අනුව ඔය කොටු 12 ට ග්‍රහයො 9 වැටෙන්න ඔන.

A/L කරපු Maths මතක විදියට

ඔය කොටු 12 ට ග්‍රහයො 9 වැටෙන්න පුලුවන් අවස්තා = 12! * 9!

මේක හරිද?
 
Janith1994

Member
Jul 31, 2016
2,280
181
0
මේක හරි නන් Answer එක = 479001600 * 362880 = 1.738201*10^14

දල වශයෙන් 1738 Trillion
 
WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
නෑ එක ග්‍රහය ඕනෙම වතාවක් වැටෙන්න පුලුවන් කියල ගත්තොත් 9^{12} ක් පුලුවන් :dull: :dull:
දැන් මොකෑ කියන්නෙ ? :eek: :eek:
 
Janith1994

Member
Jul 31, 2016
2,280
181
0
නෑ එක ග්‍රහය ඕනෙම වතාවක් වැටෙන්න පුලුවන් කියල ගත්තොත් 9^{12} ක් පුලුවන් :dull: :dull:
දැන් මොකෑ කියන්නෙ ? :eek: :eek:

Mama danna widiyata hadahana kiyanne lamayek upadinakota ahase tharu rashi wala thiena map eka. Ethakota oya widiyata ganna ba ne? Anith grahayoth kohe hari inna ona.
 
Janith1994

Member
Jul 31, 2016
2,280
181
0
wrong brother
answer is 12C9*9!=12*11*10*9*8*7*6*5*4=79 billion

Thanks. Astrologers argue that there can't be same birth time for 2 babies otherwise the horoscopes will be identical :)

Now if the above math is correct we can prove that there have been identical horoscopes for at least 20+ billion people over the history of modern human.
 
WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
Mama danna widiyata hadahana kiyanne lamayek upadinakota ahase tharu rashi wala thiena map eka. Ethakota oya widiyata ganna ba ne? Anith grahayoth kohe hari inna ona.

හඳහන හැදෙන හැටි ග්‍රහයො එන විදිහ ගැන නම් නොදනී ඒත් ලාවට වගේ මතකයි එකම ග්‍රහය කොටු දෙකක වගේ හිටපු කේන්දර දැකල තියෙනව කියල ශුවර් නෑ :no: :no:
එහෙම එන්න පුලුවන්නනං ඉතිං ඔය ගාන හරියට හදාගන්න ඒ එන්න පුලුවන් විදිහ උපරිම කීයක් එන්න පුලුවන්ද ඒ විස්තරත් ඕනෙ :yes: :yes:
 
Underground

Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    මෙහෙමත් වෙන්න පුළුවන් නේ...එකම දවසෙ එකම ඉස්පිරිතාලෙ ඉපදෙන ලමයි ඔක්කොටම එකම ලග්න එකම ග්‍රහචාර එකම කොටු එන්නත් පුළුවන් නේ...සමාන්යෙන් තරු රට විනාඩියෙන් විනාඩියට වෙනස් වෙන්නෙ නෑ නේ...පැයක් ඇතුලත ලමයි 5 හම්බ උනොත් ඔක්කොටම එකම අපලද :oo::oo::oo::oo:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මෙහෙමත් වෙන්න පුළුවන් නේ...එකම දවසෙ එකම ඉස්පිරිතාලෙ ඉපදෙන ලමයි ඔක්කොටම එකම ලග්න එකම ග්‍රහචාර එකම කොටු එන්නත් පුළුවන් නේ...සමාන්යෙන් තරු රට විනාඩියෙන් විනාඩියට වෙනස් වෙන්නෙ නෑ නේ...පැයක් ඇතුලත ලමයි 5 හම්බ උනොත් ඔක්කොටම එකම අපලද :oo::oo::oo::oo:

    ලමයි හම්බෙන්නෙ දෙමව්පියන්ට ඉතිං ලමයගෙ අනාගත ඉරණමට දෙමව්පියන්ගෙ කේන්දරත් බලපානව :yes: :yes:
    එහෙම එකම කේන්දරේ වෙන්න එකම අම්මට එකම විනාඩිය ඇතුලට ලමයි දෙන්නෙක් හම්බවෙන්න ඕනෙ එහෙම හම්බෙන්නෑ නිවුන්නු හම්බ වෙද්දිත් විනාඩියකට වඩා පරතරයක් එනව :yes: :yes:
    එකම විනාඩියෙ හම්බවුනොත් බොහෝ දුරට ලමයි දෙන්නගෙන් එක්කෙනෙක් මැරෙයි :sorry: :sorry:

    http://www.elakiri.com/forum/showthread.php?t=1785840
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,973
    34,400
    113
    සුත්තේ හඳහන් කේන්දර. මොන බොරුද බන්. එකෙක් කේන්දර, නැකත් බලලා චන්දෙකුත් කොරලා නා ගත්තේ
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,581
    1
    57,709
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    කොටු 12කට බෙදල තියෙන්නෙ අංශක 360ක්. එක කොටුවකට අංශක 30ක්. එක අංශකයක් කලා 60කටත් කලා 1ක් විකලා 60කටත් බෙදනව. එතකොට එක ග්‍රහයෙකුට ඉන්න පුලුවන් අවස්ථා 360 x 60 x 60 තියෙනව. ලග්න 12ත් ගත්තම 12 x 360 x 60 x 60.

    එතකොට අර ජනවාරි 23 උනා වගේ ගිරාය අනෙක් පැත්තට යන වක්‍ර වෙනව කියන එකත් සලකනව.

    ගිරායො 9ට 12 x 360 x 60 x 60 x 2 x 9 = (279936000)

    හරිද මන්ද:baffled:
     
    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,822
    1,504
    113
    සුත්තේ හඳහන් කේන්දර. මොන බොරුද බන්. එකෙක් කේන්දර, නැකත් බලලා චන්දෙකුත් කොරලා නා ගත්තේ

    වැරැද්ද කේන්දර වල නෙව‍ෙයි හරියට ශාස්‍ත්‍රය ඉග‍ෙනගන නැතිකම හා්‍ෙ ගනන් බැලීම් වැරදීම