මොකද කරන්නේ දැන්? හොර වැඩක් මුකුත් කරේ නෑ.
address verify කරන්න document එකක් යවන්න තිබ්බා. පළවෙනිපාර එක accept කරන්න බෑ කියලා එවලා තිබ්බා. දෙවනිපාර වෙන එකක් යැව්වා. දැන් printed bill එන්නේ නෑනේ ගොඩක්වෙලවට. එච්චර පැහැදිලි නැති එකක් යැව්වේ තිබ්බම එක. ටික වෙලාවකින් suspend කියලා ආවා. වෙන account...