ප්‍රශ්න දෙකක්. 1. Skrill ලංකාවට වැඩ නේද? 2. ඇයි Direct bank transfer කරන්නේ නැත්තේ?

Panic123

Active member
  • Aug 13, 2024
    110
    64
    28
    1. Skrill ලංකාවට වැඩ නේද? අවුලක් නැතිව suspend නොවී bank account link කරන්න පුලුවන් නේද?
    2. ඇයි Direct bank transfer කරන්නේ නැත්තේ සමහර site වල option එක තිබිලත් ? මොකක් හරි අවුලක් තියෙනවාද එහෙම කරන එකේ?
     

    isuru_

    Well-known member
  • Apr 26, 2011
    1,622
    1,083
    113
    1. kalin puluwankama thibba passe mainly Euro una thawa eka eka case awa pawichiya nawathuwa
    2. Direct bank trasfer karanakota samahara site wala kelinma USD ewanawa nag loku fee ekak kapuwa
    dena $ rate eka hugak adui
     
    • Sad
    Reactions: Panic123

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,416
    5,935
    113
    Skrill කාඩ් එක ගන්න, පැන් ඒෂියා වගේ atm එකකින් විත්ද්රෝව් කරන්න.ප්‍රශ්න අහන්න එපා.කරලා බලන්න.
     
    • Love
    Reactions: Panic123