දිනන කෙනා කවුරු වුනත් අපි ඔක්කොම එක පැත්තේ

Panic123

Active member
  • Aug 13, 2024
    106
    59
    28
    කවුරු දිනුවත් කමක් නෑ රට කරගෙන යනවා නම් හොද විදියකට. අපි ඔක්කොම එක පැත්තේ කියන එක මතක තියාගන්න වෙනවා. වැරදුනොත් වරදින්නේ අපි හැමෝටම. (දේශපාලකයෝ ලඟම ඉන්න අය ඇරුනම )
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    සිංහල බවුද්ද අපි හැමෝම එක්රොක් වී එකා වන්ව පෙල ගැසී බත්තරමුල්ලේ සීලරතන හිමි ජනාධිපති හාමුදුරුවෝ කරමු. මුළු රටම සාසනයට බාර දෙමු.
     

    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    24,004
    113
    උඩරට
    සිංහල බවුද්ද අපි හැමෝම එක්රොක් වී එකා වන්ව පෙල ගැසී බත්තරමුල්ලේ සීලරතන හිමි ජනාධිපති හාමුදුරුවෝ කරමු. මුළු රටම සාසනයට බාර දෙමු. (2)
     
    • Sad
    Reactions: Panic123