:baffled:
බස් එකේ සීට් එක අස්සෙන් phone එක වැටෙන්න පුළුවන්....
අද සෙනසුරාදා දවසක්. වැඩට යන්න බස් එකකට නැග්ගා. සෙනග අඩු හින්දා සීට් එකක් තෝරලා ම ඉදගත්තා බස් එකේ මැද හරියෙන්. වේලාව බලන්න අතට ගත්ත phone එක එහෙමම සීට් එක උඩ තිබ්බා හිස් ඉඩ තිබ්බා නිසා.
මට බස් එකට දෙන්න මාරු සල්ලි ගන්න ඕන වුන නිසා...