Insurance agent ට ගෙවන ගණන් කොහොම ද?

Panic123

Active member
  • Aug 13, 2024
    106
    59
    28
    කවුරුහරි දන්නවද insurance agent ලාට ගෙවන percentage එක? SLIC and HNB insurance එකේ?
     
    • Like
    Reactions: Brandy2020

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,508
    8,706
    113
    ඉස්සර ඇහුන කතාවක්...
    සෙට් කරන ක්ලයන්ට්ලගෙන් කරන ප්‍රිමියම් පෙමට් වලින් % ගානක් ඒජන්ට් ට යනවා කියලා.. හරිම ප්‍රතිෂතයක්ම් දන්නේ නැත..
     
    • Love
    Reactions: Panic123

    Panic123

    Active member
  • Aug 13, 2024
    106
    59
    28
    ඉස්සර ඇහුන කතාවක්...
    සෙට් කරන ක්ලයන්ට්ලගෙන් කරන ප්‍රිමියම් පෙමට් වලින් % ගානක් ඒජන්ට් ට යනවා කියලා.. හරිම ප්‍රතිෂතයක්ම් දන්නේ නැත..
    ඔව් එහෙම දෙයක් තියෙනවා. මමත් percentage තමයි දන්නේ නැත්තේ
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,317
    74,816
    113
    කවුරුහරි දන්නවද insurance agent ලාට ගෙවන percentage එක? SLIC and HNB insurance එකේ?
    ඉස්සර ඇහුන කතාවක්...
    සෙට් කරන ක්ලයන්ට්ලගෙන් කරන ප්‍රිමියම් පෙමට් වලින් % ගානක් ඒජන්ට් ට යනවා කියලා.. හරිම ප්‍රතිෂතයක්ම් දන්නේ නැත..
    premium එකෙන් 10% වගේ මම හිතන්නෙ.
     
    • Love
    Reactions: Panic123

    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,712
    2,191
    113
    Slic එකේ 35% වගේ මගේ agent කියපු විදියට තෙරුනේ. හැබැයි උන්ට ඔක හම්බෙන්නේ 3 years විතරයි.

    සෙලින්කෝ එකේ කාර් ඉන්සුරන්ස් එකක් දාලා 170ක් ආවා. එක හිටිය එජන්ට් උගේ ගාන අඩු කරා කියලා 117ක් දාන්න කිව්වා.
     
    • Love
    Reactions: Panic123

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,771
    113
    Hell & Heaven (Kiribathgoda)
    කවුරුහරි දන්නවද insurance agent ලාට ගෙවන percentage එක? SLIC and HNB insurance එකේ?
    client ගෙවන insurance premium එකෙන් % තමා ගෙවන්නේ. ඊට පස්සේ performance අනුව එක double වෙන්න Incentive එකක් ගෙවනවා. ඊට අමතරව package එකක් ලැබෙනවා. එකත් performance අනුව අඩු වැඩි වෙනවා. pormotion එකට වෙනම ගානක් වැඩි වෙනවා

    සමහර ඒවා 1st year 30% ගෙවනවා කොමිෂන් එක. ඒක 5% ගානේ අඩු වේවි අවුරුදු 5ක් හෝ 4ක් වෙනකන් ගෙවනවා
    සමහර ඒවා 1st year 65% ගෙවනවා, හැබැයි දිගටම ගෙවන්නේ නැහැ. දෙවෙනි අවුරුද්දේ 5% ගෙවලා නවත්තනවා.

    ඔය වගේ තමා. ඊට අමතරව කලින් ආයතනයක වැඩ කරලා එන කෙනෙක් නම් එකේ පඩිය income support එකක් විදියට ගෙවනවා අවුරුද්දක් යනකන්. එකත් ආයතනය අනුව වෙනස් වෙනවා.

    Slic එකේ 35% වගේ මගේ agent කියපු විදියට තෙරුනේ. හැබැයි උන්ට ඔක හම්බෙන්නේ 3 years විතරයි.

    සෙලින්කෝ එකේ කාර් ඉන්සුරන්ස් එකක් දාලා 170ක් ආවා. එක හිටිය එජන්ට් උගේ ගාන අඩු කරා කියලා 117ක් දාන්න කිව්වා.
    SLIC & Ceylinco 5 years yanakan gewanawa.
    ------ Post added on Mar 29, 2025 at 8:51 PM
     
    • Love
    Reactions: Panic123

    Panic123

    Active member
  • Aug 13, 2024
    106
    59
    28
    premium එකෙන් 10% වගේ මම හිතන්නෙ.
    10% - 40%
    Slic එකේ 35% වගේ මගේ agent කියපු විදියට තෙරුනේ. හැබැයි උන්ට ඔක හම්බෙන්නේ 3 years විතරයි.

    සෙලින්කෝ එකේ කාර් ඉන්සුරන්ස් එකක් දාලා 170ක් ආවා. එක හිටිය එජන්ට් උගේ ගාන අඩු කරා කියලා 117ක් දාන්න කිව්වා.
    client ගෙවන insurance premium එකෙන් % තමා ගෙවන්නේ. ඊට පස්සේ performance අනුව එක double වෙන්න Incentive එකක් ගෙවනවා. ඊට අමතරව package එකක් ලැබෙනවා. එකත් performance අනුව අඩු වැඩි වෙනවා. pormotion එකට වෙනම ගානක් වැඩි වෙනවා

    සමහර ඒවා 1st year 30% ගෙවනවා කොමිෂන් එක. ඒක 5% ගානේ අඩු වේවි අවුරුදු 5ක් හෝ 4ක් වෙනකන් ගෙවනවා
    සමහර ඒවා 1st year 65% ගෙවනවා, හැබැයි දිගටම ගෙවන්නේ නැහැ. දෙවෙනි අවුරුද්දේ 5% ගෙවලා නවත්තනවා.

    ඔය වගේ තමා. ඊට අමතරව කලින් ආයතනයක වැඩ කරලා එන කෙනෙක් නම් එකේ පඩිය income support එකක් විදියට ගෙවනවා අවුරුද්දක් යනකන්. එකත් ආයතනය අනුව වෙනස් වෙනවා.

    SLIC & Ceylinco 5 years yanakan gewanawa.
    ------ Post added on Mar 29, 2025 at 8:51 PM
    Thanks EK brothers :D
     
    ekpeters

    Well-known member
  • Nov 18, 2024
    844
    458
    63
    Slic එකේ 35% වගේ මගේ agent කියපු විදියට තෙරුනේ. හැබැයි උන්ට ඔක හම්බෙන්නේ 3 years විතරයි.

    මගේ යාලුවෙක් රක්ෂණ සංස්ථාවේ දාපු රක්ෂණයට අවුරුද්දකට 4පාරක් (මාර්තු, ජුනි, සැප්තැම්බර්, දෙසැම්බර්) ගෙවන්න ඕනෙලු. 7,000 වගේ.. එතකොට ප්‍රිමියම් එක කියන්නේ 7,000 ද? නැත්තන් 7,000*4 ද?
    ඒජ්න්ට් ට දෙන්නේ
    (7,000*4) න් 35% ද?
    නැත්තන් (7,000) න් 35% ද?

    සෙලින්කෝ එකේ කාර් ඉන්සුරන්ස් එකක් දාලා 170ක් ආවා. එක හිටිය එජන්ට් උගේ ගාන අඩු කරා කියලා 117ක් දාන්න කිව්වා.
    "170ක් ආවා"..?
    කියන්නේ මොකක්ද? තෙරුනේ නෑ

    "එජන්ට් උගේ ගාන අඩු කරා කියලා 117ක් දාන්න කිව්වා."
    කියන්නේ මොකක්ද?
    පැහැදිළි කරන්න
     
    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,712
    2,191
    113
    මගේ යාලුවෙක් රක්ෂණ සංස්ථාවේ දාපු රක්ෂණයට අවුරුද්දකට 4පාරක් (මාර්තු, ජුනි, සැප්තැම්බර්, දෙසැම්බර්) ගෙවන්න ඕනෙලු. 7,000 වගේ.. එතකොට ප්‍රිමියම් එක කියන්නේ 7,000 ද? නැත්තන් 7,000*4 ද?
    ඒජ්න්ට් ට දෙන්නේ
    (7,000*4) න් 35% ද?
    නැත්තන් (7,000) න් 35% ද?
    අවුරුද්දට බලනවා ඇත්‍තේ. ඔක හරියටම දැනගන්න වෙන්නේ ඉන්සුරන්ස් කරන කෙනෙක්ගෙන්ම තමයි.
    "170ක් ආවා"..?
    කියන්නේ මොකක්ද? තෙරුනේ නෑ

    "එජන්ට් උගේ ගාන අඩු කරා කියලා 117ක් දාන්න කිව්වා."
    කියන්නේ මොකක්ද?
    පැහැදිළි කරන්න
    ඌගේ කොමිශන් එක අඩු කරා කියලා.
    මන් ඒ අවුරුද්දට දාන්න ඔනි ගානෙන් එජන්ට්ට ලැබෙන කොමිශන් එක අඩු කරලා මට 117ක් දාන්න කිව්වේ. ඉතිරි ගාන එජන්ට් දානවා ඇති කොමිශන් එකෙන්.