1. P

    ID එක අලුත් කරගන්න දවසින් පුළුවන් නේ?

    ID එකක් අලුතින් හදා ගන්න අදාල කෙනයි පරණ ID එකයි තිබ්බම ඇති නේ ද?
  2. P

    HMD Skyline phone එකත් අවුල් ද? Budget phone with good Camera

    පාවිච්චි කරා ද එකක්? Lag එහෙම වෙන්නේ නෑ නේ? Camera quality එහෙම කොහොම ද?
  3. P

    HMD Skyline phone එකත් අවුල් ද? Budget phone with good Camera

    HMD Skyline phone එක use කරපු අය ඉන්නවා ද? කොහොම ද experience එක.කෙනෙක්ට ගන්න හොඳ average phone එකක් ද?
  4. P

    Phone එක ගන්න ඕන

    Pure Android හින්දා + Nokia එකේ දැන් owner හින්දා ගන්න හිතුවේ. දැන් නම් ගන්න හිතෙන්නේ නෑ වගේ Thank you. ම්ම්ම්ම් බලන්න ඕන එහෙම එකක් එහෙනම් ------ Post added on 1776428080 Samsung එහෙම budget phone එච්චර හරි නෑ වගේ ලංකාවට එවන ඒව ------ Post added on 1776428182
  5. P

    Phone එක ගන්න ඕන

    Thank you එහෙමවත් කරන්න ඕන එහෙනම් මං හිතුවේ හොඳ ඇති කියලා ------ Post added on 1776425173
  6. P

    Phone එක ගන්න ඕන

    HMD Crest phone එක ගන්න යන්නේ. අනිත් phone සෙට් නෑ වගේ ඒ price range එකේ තියෙන. 40,000 ක් වගේ වෙන්නේ. මේ phone පාවිච්චි කරපු අය ඉන්නවා නම් කියන්න ලොකු අවුලක් නෑ නේ?
  7. P

    කොළඹ නැවතිලා රස්සාවක් කළොත් අඩුම මාසෙට වියදම කීයක් යයි ද?

    Thanks ඔක්කෝටම. ඒ වැඩේ හරියන්නේ නෑ එහෙනම්
  8. P

    කොළඹ නැවතිලා රස්සාවක් කළොත් අඩුම මාසෙට වියදම කීයක් යයි ද?

    Normal 50ක් 60ක් අරන් ජීවත් වෙන්න පුළුවන් වෙයි ද?
  9. P

    Innovex washing machine තියෙන අය එන්න.

    drain pipe එක අලුතින් දාන්න පුලුවන් ද අපිටම. Pipe හෙව්වට හම්බ වුණේ නෑ හරියන එකක්. Number එකත් වැඩ නෑ.
  10. P

    රෙස්පෙක්ට් ඉරාන්!😍

    තනියෙම නෙවෙයි කියන්නේ. චීනෙ රුසියාවේ උදව් හම්බවෙනවලු. හරියට පැහැදිලි නෑ හැබැයි උදව් කරන හැටි
  11. P

    ඉරාන, ඊශ්‍රායල්, ඇමරිකන් යුද්ධය ගැන ඔයාගේ අනාවැකිය මොකක් ද?

    මේ යුද්දෙ ගැන නම් එහෙමටම අනාවැකියක් කියන්න බෑ වගේ. කොයි පැත්තට කැරකෙයිද කියන්න බෑ
  12. P

    40,000 - 50,000 වගේ lag නොවෙන phone එකක්

    Used එකක් තමයි හැබැයි ගන්න වෙන්නේ එහෙම නම් මගේ budget එකට. බලමු
  13. P

    Domain Sold

    Liftviews.com වගේ එකක් කොච්චර වටීවිද?
  14. P

    40,000 - 50,000 වගේ lag නොවෙන phone එකක්

    Nokia ඒවත් lag නේ ඔව් හැබැයි. Ram එක වැඩි එකක්වත් ගන්න බලන්න ඕන ------ Post added on 1774099595 Samsung එකකට තමයි යන වෙන්න ගොඩක් වෙලාවට. බලමුකෝ ------ Post added on 1774099631
  15. P

    40,000 - 50,000 වගේ lag නොවෙන phone එකක්

    කියන්න බලන්න. Daily use කරන්න.
  16. P

    Domain Sold

    Congratulations 🎉
  17. P

    HMD Creat 5G phone එක පාවිච්චි කරන අය ඉන්නවා ද?

    Harmony eka Google service වලට support කරනවද

    No contents