1. Inigo Montoya

    Thyroixine වැඩි කෙනෙක්ව පෙන්නන්න හොඳ ඩොකෙක් කියන් පලයල්ලා

    ඔවු මෙන්න මේ ස්පෙෂලිස්ට් කෙනෙක්ට පෙන්වන්න. ආසිරි එකේ ඇති
  2. Inigo Montoya

    මේ රටේ නිලධාරීන්ගේ උගත්කම්...

    රාජ්‍ය සේවය හදන්න නම් එක ගොඩක් බලවත් කරන්න, ස්වාධීන කරන්න. හොඳ වැටුප් දෙන්න. නිසි කලට උසස්වීම් දෙන්න. එච්චරයි. ප්‍රශ්නේ එහෙම නැති එක.
  3. Inigo Montoya

    Champi නටන නාඩගම්!

    මන් හිතන්නේ තොවිල් පවිල් එකේ පොෂ් වර්ෂන් එක මේක කියල.
  4. Inigo Montoya

    බිරිද රටින් පැනලා..

    මේ කේස් එකේදී අහිංසක වෙන්න ඇති.
  5. Inigo Montoya

    පාතිමා සුපර්මාකට් එකක්ම රෙද්ද අස්සෙ දමාගෙන ගොස් මාට්ටු වෙයි

    ලංකාවෙත් ඕකම කරනවා බන්, ෆාමසිවල සස්ටජන් වගේ කිරි ටින් තියෙන්නේ උඩම රාක්ක වල. සුපර්මාකට්වල තියෙන්නේ ඩමී ටින්. උඹ එකක් අරන් ගියාම කැෂියර් ඩමිය අහක් කරලා හොඳ ටින් එකක් දෙනවා.
  6. Inigo Montoya

    බිරිද රටින් පැනලා..

    ඉස්සෙල්ලම දකින උන් කරන්නේ ලණුව කපල පුටුවක හරි බිමට හරි බාන එක නේ බන්. එල්ලිලාම ඉන්න දෙන්නේ නැහැ. බේරන්න පුලුවන්ද බලනවා. මැරිලා නම් පොලීසියට රපොර්තු කරනවා. නැත්නම් හොස්පිටල් ගෙනියනවා.
  7. Inigo Montoya

    සිංහල භාවිතා නොකරන ප්‍රදේශ වැඩිවෙලාද? නොමඟ යැවීමක්ද?

    වතු උන් නම් 100%කම වගේ සිංහල කතා කරන සිංහල තේරෙන උන්. මොන පළාත්වලද ගූගල් ට්‍රාන්ස්ලේට් ඕන වුනේ? ------ Post added on 1778296325
  8. Inigo Montoya

    බිරිද රටින් පැනලා..

    බලෙන් ගත්ත පාපොච්චාරණයක් නේ එක. අනික මරා සම්බන්ධවුනෙත් ඔය පාපොච්චාරණයෙන්. ඕක බලෙන් නොගත්තා කියන්න සාධක නැහැ මොකද ඔය නිලධාරියාගේ දේශපාලන ළබැඳියාව එළිදරවු වුනා අඹ වතු ගැන කියන්න ගිහින්.
  9. Inigo Montoya

    අඩෝ මූ මැරිල තියෙන්නේ අරවින්දගේ ගෙදර 😲

    අපි අහල තියෙන්නේ බන් වාහන ඉම්පෝට් කරපු එකෙක් හරි මොකක් හරි ලොකු බිස්නස් එකක් තිබ්බ කියල. අරාට අවුරුදු 18 දී ස්පෝට්ස් කාර් එකක් තෑගී දුන්න කියල ඒ කාලේ නිවුස් ගියා.
  10. Inigo Montoya

    Apple iphone ගැන මේ කියන කථාව අැත්තද??🤔😨🥴

    අලුත් සොෆ්ට්වෙයා ගැජට් වලට හරියන්න හාඩ්වෙයා අප්ඩේට් නැත්නම් ස්ලෝ වෙනවා නේ කොහොමත්? පෙන්ටියම් 233 එකක වින්ඩෝස් 98 හොඳට රන් කලාට වින්ඩෝස් 11 බෑ නේ?
  11. Inigo Montoya

    ගාල්ලට මහ වැසි ද ?

    අදත් වැස්ස බන්
  12. Inigo Montoya

    මැයි 25 වෙනිදා...

    ඇපීල් කරත් ගැරන්ට් එකක් නැහැ ඇපීල් එක දෙවි කියල. බෙන්ච් එකේ 5කට වැඩිය ඉඳල නැහැ. 3,5 එච්චරයි. ඕක ඉතාම දුර්ලභ එකක්. හදීසි අවස්ථා, ව්‍යවස්ථා කේස් වගේ ඒවා තමයි ඔය වගේ ඒවාට බලන්නේ. සාමාන්‍ය මිනී මැරුම් වගේ එකක් ඇපීල් ගන්නේ බොහොම කලාතුරෙකින්.
  13. Inigo Montoya

    ගාල්ලට මහ වැසි ද ?

    අකුරැස්සේ නම් මහා වැහි.
  14. Inigo Montoya

    මැයි 25 වෙනිදා...

    ගොන් පුතේ එත් සුප්‍රීම් කෝට් එකක්ම තමයි. එකෙත් සීමාවක් තියෙනවා.
  15. Inigo Montoya

    ආදරය වෙනුවෙන් ඉදිවුණු, විරහවෙන් කෙළවර වුණු මහා මන්දිරය | රිච්මන්ඩ් කාසල්

    එහෙම දෙයක් වුනේ නැහැ. දරුවන් නැතිකම නිසා තමයි මුදලිතුමා සහ එම මැතිණිය කණගාටුවෙන් හිටියේ. මන්දිරය ළමා නිවාසයකට පවරුවෙත් ඒ නිසයි කියනවා.
  16. Inigo Montoya

    ලක්ෂයක් පඩි අරන් කෝටියක උදව් අරන් ඒත් හොරකම් කරපු සේවකයා...😆😡

    අක්කර 20ක ඉඩමක් බන්, ඒවගේ ඒවාට එහෙම ඕන වෙන්න පුළුවන් නෙ
  17. Inigo Montoya

    100 years of Sir David Attenborough

    මේක සුපිරි නෙ.
  18. Inigo Montoya

    ලංකාවේ විධායක ජනාධිපතිතුමා.

    ලංකාවේ නජාධිපති මේ මේ කවුද කියල හඳුන්වාදෙන්න ඕන. ඌ පැත්තකින් ඉන්නවා නිකම් ගාඩ් කෙනෙක් වගේ.

    No contents