1. Inigo Montoya

    Awa awa 2

    ආපහු කොවිඩ් කාලේ වගේ ඉන්න නම් බෑ.
  2. Inigo Montoya

    මේ දෙකෙන් මැරි කරන්න කෙනෙක් තෝරගන්න කිව්වොත් කවුද ?

    ඒ ප්‍රශ්නෙත් විසඳෙනවා. එක හොඳයි නෙ බන්.
  3. Inigo Montoya

    මේ දෙකෙන් මැරි කරන්න කෙනෙක් තෝරගන්න කිව්වොත් කවුද ?

    මන් තේරුවේ නර්ස් නෝනා. මම ඉන්ට්‍රෝ, එක මට ආතල් වුනාට සමහර දේවල් වලදී එක නරකයි, යාළුවො නෑයෝ තරහ වෙනවා. ඉතින් ඉන්ට්‍රොවර්ට් නොවෙන මගේ නියෝජිතයා ඒ ඒ උත්සව ෆන්ක්ෂන් ආදියට යවල මන් මගේ ගුහාවේ ආතල් එකේ ඉන්නවා.
  4. Inigo Montoya

    මැයි 25 වෙනිදා...

    උඹල කොමියුනිස්ට් පාලන ගැන කියවල නැහැ. එකයි ඔහොම කියන්නේ. ඉස්සෙල්ල මුන්ට අත තියයි අපි කටවහන් ඉන්නවා. ඊළඟට අපිට අත තියන්න ආපු දවසක අපි ගැන කතා කරන්න එකෙක් ඉතුරු වෙන්නේ නැහැ. එක නිසා කවුරු වුනත් වැරදි දේ වැරදියි කියන්න ඕන. ශ්‍රේෂ්ඨාධිකරණයේ අහන නඩුවක් කියන්නේ අන්තිම තැන. ඔතැනට බලපෑමක් කරලා අධිකරණ...
  5. Inigo Montoya

    මැයි 25 වෙනිදා...

    ඒක හරි දොස්තර මහත්තයෝ, ඒ වුනාට මේ රටේ ජනාධිපති කියනවා 25 වෙනිදා එකෙක් හිරේ යන්න? නියමිතයි වගේ ප්‍රකාශයක්. අධිකරණ තීන්දු ගැන අපි මේ ඇනෝ විදියට ඉඳන් දෙසුවාට රටේ ජනාධිපති විදියට දෙසන්න ගියොත් එක අධිකරණයට කරපු අතපෙවීමක්. එකයි අධිකරණ ඇමති එහෙමත් උත්තර නොදී මග ඇරියේ.
  6. Inigo Montoya

    මැයි 25 වෙනිදා...

    හුත්තෝ ත්‍රෙඩ් කන්න එපා. මන් කැමති නැහැ අම්මලාට බණිනවා අහන්න. කාගේ වුනත් අම්මෙක් කියන්නේ අම්මෙක්ට. උඹත් කටවහං ඉඳපන් ------ Post added on 1778241404
  7. Inigo Montoya

    100 years of Sir David Attenborough

    ඔවු බන් ඒ මනුස්සයාගේ කතාව අහන් ඉන්න ආසයි,බරසාර වචන නෑ පැහැදිළිව සරළ ඉංග්‍රීසියෙන් කාටත් තේරෙන්න කතා කරනවා. දෙයක් පැහැදිළිව ආස හිතෙන විදියට අහන් ඉන්න පුළුවන් විදියට කථනයක් කරන්න පුළුවන් කියන්නේ බොහොම වටින හැකියාවක්.
  8. Inigo Montoya

    මැයි 25 වෙනිදා...

    පසුගිය මැයි 01 වන දා එනම්, කම්කරු දිනය දා ජාතික ජන බලවේගයේ මහරගම පැවති මැයි දින රැලියේදී ජනාධිපති අනුර කුමාර දිසානායක කළ කතාවේ අන්තර්ගත වූ කරුණක් මේ වන විට දැඩි කතාබහට ලක්වී තිබේ. "වේගෙන් නඩු ටික අහනවා. මේ මැයි මාසෙට විතරක් මම දැක්කා ප්‍රධාන දූෂිත දේශපාලකයින්ගෙ නඩු 15ක් මේ මැයි මාසෙට විතරක්...
  9. Inigo Montoya

    100 years of Sir David Attenborough

    ලෝකෙට සේවයක් කරපු මනුස්සයෙක්.
  10. Inigo Montoya

    අඩෝ මූ මැරිල තියෙන්නේ අරවින්දගේ ගෙදර 😲

    අරවින්දගේ තාත්තාත් කෝටිපතියෙක්.
  11. Inigo Montoya

    රටක් හදන තරුන ජවයේ ඩේටා ඉවරවෙලා ස්ලො වෙලාද? ලෝඩ් වෙන්නෙම නැති වෙලාද?

    ඕකුන් තාමත් ස්ලෝගන් හද හදා ඉන්නවා හරියට විපක්ෂේ වගේ. මුන්ට ඇත්තටම අමතක වෙනවවත් ද උන් ආණ්ඩුවේ කියල නැත්නම් කරපු වැඩක් කියන්න මොකුත් ඇත්තෙත් නැති නිසා මේවා දානවද දන්නේ නැහැ.
  12. Inigo Montoya

    අනුර ජනාධිපතිතුමාගෙ කකුලෙන් අදිනවද?

    කකුලෙන් මොනවා අදින්නද? ඔය මිනිහාට ඉතිහාසගත බලයක් තියෙන්නේ. කොටින්ම කිව්වොත් ජේ ආර් හීනෙන්වත් හිතුවේ නැති තරම් බලයක් තියෙනවා.
  13. Inigo Montoya

    ලක්ෂයක් පඩි අරන් කෝටියක උදව් අරන් ඒත් හොරකම් කරපු සේවකයා...😆😡

    කොහොමත් කන්න දුන්නු අත හපා කන එක හෙළ ගතියක්.
  14. Inigo Montoya

    PayPal + Tax

    උඹ කිව්වා නේ ක්ලීන් ලංකා මූමන්ට් එක පටන් ගත්තම අච්චරක් ඩොලර් දානවා කියල, ප්‍රදානයක් විදියට දෙනවා වගේ නේ කිව්වේ.
  15. Inigo Montoya

    උබල ගිහින් තියන රටවල් මොනවද?

    පොඩ්ඩක් හිටු, පරණ ත්‍රෙඩ් තියෙන්නේ ලැට්වියා ද ටාලින් ගැන ද කොහෙද?
  16. Inigo Montoya

    වහල් බල්ලා.

    අර ඉන්දියන් එකා ගේ නිවුස් එකෙන් පස්සේ මෙහෙ ගෝතයෙක් ඒක කොපි කරලා වගේ.
  17. Inigo Montoya

    කිරියෙ නැද්ද ලංකාවෙ නොවන කෙල්ලෙක් බැදපු කෙනෙක්?

    @sinhawanshaya වියට්නාම් කෙල්ලක් නේ බැඳලා ඉන්නේ?
  18. Inigo Montoya

    Suresh Sallay

    ලාල්කාන්තගේ අඹවත්තටත් ගියා කිව්වේ මේ මිනිහාද?
  19. Inigo Montoya

    මෙන්න වේ#සා ගෑනුන්ගෙ හැටි , මිනිහා දවල්ට වැඩට ගියාම උන් ආතල් ගන්නවා වෙන උන් එක්ක , මේක තමා තියරිය

    ලංකාවේ එහෙම නීතියක් නැහැ. හැබැයි පොඩි එකාට නඩත්තු ගෙවන්න වෙයි.
  20. Inigo Montoya

    අරක අබිරහස් මරණ, මේක සියදිවි නසාගැනීම. ?

    උඹට ෂුවර්ද? එහෙනං ගිහන් සාක්ෂි දීපන්.

    No contents