1. Inigo Montoya

    මෙහෙමත් මිනිස්සු.

    කන්න දුනු අත හපා කන මිනිස්සු.
  2. Inigo Montoya

    ශනුද්‍රිගේ මගුලට ආවේ නැත්තේ ඇයි.

    මටත් කතා කරේ නෑ බන්, කැරි සමාජේ
  3. Inigo Montoya

    අරක අබිරහස් මරණ, මේක සියදිවි නසාගැනීම. ?

    නැතිව සුසයිඩ් බෝම්බර්ල පුහුණු කරන්න තරන් කට්ටියක් නේද. උඹල වගේ අන්ධයෝ ටිකක්. අල්ලස් කොමිසමේ ලොක්කාද කවුද එකෙක් ඔය මැරුණු මනුස්සයාට සියදිවි හානි කරගන්න වෙයි කියල තර්ජනය කළා, උන්නහේම ද දන්නේ නැහැ කවුද ලාල්කාන්තගේ අඹ වත්ත ගැන කියලා ඒ මගඩිය යට ගැහුවා. උඹලට ඒවා පේන්නේ නැහැ.
  4. Inigo Montoya

    අරක අබිරහස් මරණ, මේක සියදිවි නසාගැනීම. ?

    කවුරු පටන් ගත්තත් දැන් ජෙප්පෝ නම් සරුවට වැඩේ කරගෙන යනවා. ඩොලර් මිලියන ගණන් වංචා යට ගහනවා. ඇහුවම කියන්නේ අත්වැරදීම් කියල.
  5. Inigo Montoya

    හේයි..💥 layoff එන්නයි හදන්නේ 🔴

    කොරියාව කියන්නේ ඉස්සර (මේ බොහොම මෑතක් වෙනකම්) බෞද්ධ බහුතරයක් ඉන්න රටක්. පස්සේ ඇමෙරිකන් හමුදා ඇවිත් ඒ රට උතුර දකුණු කියල බෙදුනට පස්සේ මිෂනාරීන් ඇවිල්ල අතිබහුතරය ක්‍රිස්තියානි ඇදහිල්ල විශ්වාස කරන සමාජයක් බවට පරිවර්තනය වුනා. උන්ගේ චිත්‍රපට වලින් පවා බෞද්ධ ඇදහිල්ල සාතන්ගේ සංකේත කියල කොන් කරලා දාපු...
  6. Inigo Montoya

    සුළු වැරද්දකින් එක file එක දෙපාරක් upload වෙලා විසිහතර කෝටි අසු හත් ලක්ෂ අනූපන් දාහක් වැඩිපුර ගෙව්වා! - පචයගේ මුදල් අමාත්‍යංශය

    ඔවු බන් සුළු අත්වැරදීමක්ලු. "ගෝලීය වශයෙන් තැපැල් ගනුදෙනු කිරීමේදී විශ්ව තැපැල් සංගමය විසින් ඊමේල් ගිණුම් ලබා දෙන නමුත් ඊට පරිබාහිර ඊමේල් ගිණුමක් හරහා ඇමෙරිකානු තැපැල් සේවයට ගෙවිය යුතු අමෙරිකානු ඩොලර් 626,555ක මුදලක් ගෙවා ඇති බවත්, දැනුම් දුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, අදාළ මුදල් ගෙවීම් කර...
  7. Inigo Montoya

    ජේසු ගෙන් පාඩමක්.... ටිපර් වෙන පල්ලියේ උන් එන්න එපා... 😋

    එළකිරි බෝයි, ශී ජින්පින් මේ අකවුන්ට් දෙක කාගේද බන්?
  8. Inigo Montoya

    PayPal + Tax

    උන්ගේ මෙහෙ ඒජන්ට් කාර්යාල දැම්මම ඒකට ටැක්ස් ගහවි. ඒ වියදන් කවර කරගන්න පේපැල් උන් උඹලගෙන් අමතර සර්විස් චාජ් එකක් අය කරාවි. ඉස්සර අපි කාඩ් එකක් බැංකුවකින් අරන් පාවිච්චි කරනකොට සල්ලි ඉල්ලුවේ නැහැ. හැබැයි හැම ගෙවීමකින්ම පොඩි ගානක් ගත්ත. දැන් එහෙම නැහැ කාඩ් එකක් තියාගෙන ඉන්නවට ගෙවන්න ඕන කාඩ් එකට sms...
  9. Inigo Montoya

    නොමිලේ රත්තරන් සහ ගෑස් සිලින්ඩර්: තමිල්නාඩු මැතිවරණයේදී විජෙයි දුන් සුවිශේෂී පොරොන්දු 14ක්..☺️👌

    උඹ ලංකාවට ආපු දවසක ගිහින් බලපන්. ඔය ෆැක්ටරි එකේ දැන් වාහන ඇසෙම්බල් කරනවා. එත් බන් කෝ අර 6% ?
  10. Inigo Montoya

    සුළු වැරද්දකින් එක file එක දෙපාරක් upload වෙලා විසිහතර කෝටි අසු හත් ලක්ෂ අනූපන් දාහක් වැඩිපුර ගෙව්වා! - පචයගේ මුදල් අමාත්‍යංශය

    @shenat ශෙනට් පකෝ මේ ඇවිත් බලහන් පොඩි අඩු පාඩුවක්, සුළු අත්වැරදීමක් එත් ලක්ෂ 5000 වතුරේ
  11. Inigo Montoya

    ජේසු ගෙන් පාඩමක්.... ටිපර් වෙන පල්ලියේ උන් එන්න එපා... 😋

    අපි කඩේ ගියේ නැහැ, පෙන්නපන් එක තැනක් මම ඔය ගෑණිට සපෝට් කරලා කඩේ ගියපු තැනක්? උඹ නම් පච කොටාට ඩේලි දීගෙන නේ ඉන්නේ.
  12. Inigo Montoya

    ජේසු ගෙන් පාඩමක්.... ටිපර් වෙන පල්ලියේ උන් එන්න එපා... 😋

    රටේ මහා දවාලේ හොරකම් වෙනවා, ආණ්ඩුව කියන්නේ සුළු අත්වැරදීම් කියල. උඹලත් ඒවාට හුරේ දාගෙන ගොන් ජෝක් කරනවා. ඇත්තටම බන් උඹල මොක්කුද?
  13. Inigo Montoya

    නොමිලේ රත්තරන් සහ ගෑස් සිලින්ඩර්: තමිල්නාඩු මැතිවරණයේදී විජෙයි දුන් සුවිශේෂී පොරොන්දු 14ක්..☺️👌

    රනිල් රත්රන් බ්‍රේස්ලට් නිකම් දෙනවා කිව්වේ නැහැ, කිව්වේ උඹලට ඒවා ගන්න පුළුවන් විදියට රට දියුණු කරනවා කියල. උඹල ඒවා ඇහුවෙත් නැහැ ඡන්දේ දුන්නේ මරාට. ඊට පස්සේ පච කොටා නම් කැම්පස් මාස ගණන් වහගෙන රනිල්ලාගෙන් අධ්‍යාපනේට 6%ක් දීපන් ගාගෙන වර්ජන කළා. දැන් උන්ගේ ආණ්ඩුවක් හදල එත් අධ්‍යාපනේට 6% දුන්නද?
  14. Inigo Montoya

    අපිල ගාව ඉන්න හොඳම මුදල් ඇමැති (ටි )

    මේ පච එපා වෙලා මුගේ පක්ෂෙම එකෙක් මූට වෙඩි තියයි.
  15. Inigo Montoya

    අත හුරුවෙන්න ගන්න වාහනයක්

    සල්ලි වලට ගන්නවට වැඩිය හොඳයි රෙන්ට් කරන එක. සමහර ලර්නර්ස් තියෙනවා පදින්න පුරුදු නැති ලයිසන් තියෙන යට උගන්වන ඒවා, එහෙම තැනකට ගිහින් ටිකක් පුරුදු වෙලා රෙන්ට් කරන්න. පස්සේ හොඳ එකක් ගන්න. ,
  16. Inigo Montoya

    sampath vishwa

    ඔය තරම් ලොකු ගාණක් දානවා නම් බැංකුවට ගිහින් කරන එක වැඩිය හොඳයි. අවුරුදු දෙකක් දාන්න එපා. එක අවුරුද්දකට දාන්න
  17. Inigo Montoya

    🇮🇹ඉතාලිය ඉවරයි

    ලංකාවේ උන් හොඳයි බන්, පොළීසියට අත තියන්නේ නැහැ. පාරවල් බ්ලොක් කරගෙන ප්‍රේ කරන්න යන්නේ නැහැ. ඒකට මුන් වනචාරියෝ වගේ නෙ.
  18. Inigo Montoya

    පෙරහැර

    කෙහෙළිය අස් කළා, කරුපය්යා අස් කළා. එක නිසා තමයි ඒවායේ නඩු තාම යන්නේ.
  19. Inigo Montoya

    පෙරහැර

    රනිල්ගේ කාලේ නම් කරා. එක පරීක්‍ෂණ බාධාවකින් තොරව වන බවට සාධකයක්. නැත්නම් සාක්‍ෂි සඟවන්න පුළුවන්
  20. Inigo Montoya

    පෙරහැර

    වෙන රටක ඔහොම වුනා නම් කීප දෙනෙක් ඉල්ලා අස්වෙලා. අපේ රටේ? ඇමතිවත් මාරු කලේ නැහැ.

    No contents