පාන්දර , උදේ වගේ පේන හීන ඇත්ත වෙනවා බොහෝ විට.
උදේ වරුවෙ නිදන් ඉද්දි මම දැක්ක මගේ ලගම කෙනෙක් වීල්චෙයා එකේ තියාගන හොස්පිටල් එකේ කොරිඩොර් එකේ ගෙනියනව.
හරියටම රැ 11:15 වෙද්දි මම ඒක ඇත්තට දැක්ක(කුරුනෑගල හොස්පිටල් එකක )
පාන්දර දැක්ක අල්ලපු එහා ගෙදර මල්ලි (ෆොර්සස් ට්රිනින් හිටියේ), මාත් එක්ක...