1. anton_malli

    GMOA නරි වැඩ්

    මම දන්නා විදියට විශේෂඥය වෛද්‍යවරුන්ගේ වෙනම සංගමයක් නේද තියෙන්නේ? ඒ අය ගොමා එකේ නැහැ කොහොමත්. මිට කලිනුත් ගොමා ස්ට්‍රයික් කරපු හැම වෙලේම විශේෂඥය වෛද්‍යවරුන් සේවය කළා. (වැරදි නං නිවැරැද කරන්න) උබ කියන්නේ ආණ්ඩුවේ පත්වීම හම්බෙනකන් පීපී කරන ඩොකාලා ගැන වෙන්න ඇති.
  2. anton_malli

    Damith Asanka - Romesh

    මේක ඊයේ දාලා තිබ්බා පුංචිසෝම
  3. anton_malli

    Wahana Leasing Aduwata

    මූ එල කොල්ලෙක්. බය නැතිව ලීසිං ගනිල්ලා මුගෙන්. (හොර කරොත් දීපන් මූට ගුටි :P:P)
  4. anton_malli

    2020

    නෙත් එකේ වීඩියෝ නං ගූ.
  5. anton_malli

    Accident in Boralesgamuwa

    කොළඹ කැම්පස් මෙඩිකල් ෆැකල්ටි එකෙන් MBBS අරං තියෙන්නේ.
  6. anton_malli

    Accident in Boralesgamuwa

    කාටහරි කියන්න පුලුවන්ද මේ ගැන ගොමා(GMOA) එකෙන් කියන්නේ මොකක්ද කියලා, මොකද මම පිළිගන්නේ එයාලා කියන දේ විතරයි.
  7. anton_malli

    Auto Miraj චන්ඩි

    ඔටෝ මිරාජ් නං ගූ ගොඩක්. කිරියෙමේ මුන් ගැන ත්‍රෙඩ් ඇති සැහෙන ගානක්. ආන්න උන්ගේ ෆේස්බුක් එකේ වැඩ පටන් අරං.:lol: වීඩියෝ එක යූටියුබ් අප්ලෝඩ් කරලා තියෙනවා. X68YAMUr6F0
  8. anton_malli

    අධිවේගයේ වීඩියෝ නැවතත්..

    අපිටත් ඕක හදනවා බලන්න එන්න ඒකයි
  9. anton_malli

    DJ GREG ALL MIX CD'S {UPDATE EVRYWEEK}

    DJ කන්නංගර නැද්ද
  10. anton_malli

    අධිවේගයේ වීඩියෝ නැවතත්..

    මල්ලි අධිවේගී මාර්ගයේ සේවය කරන කම්කරු මහත්තයෙක්ද?
  11. anton_malli

    the meme thread - Part 2

    අඩේ දාපන්කෝ බලන්න එකවුන්ට් එක
  12. anton_malli

    Paypal money

    අළුත් වීඩියෝ එකක් හදපන් පොන්නයෝ, මේ මෙතඩ් එක වැඩ නෑ අළුත් එකවුන්ට් වලට.
  13. anton_malli

    Paypal money

    මේක දැන් හරි යන්නේ නෑ ගොනෝ
  14. anton_malli

    Rep_26++වෙලා

    ඔන්න උබල දෙන්නට දුන්නා
  15. anton_malli

    දැන් 28යි

    උබල දෙන්නටත් රෙප් දුන්නා
  16. anton_malli

    දැන් 28යි

    ඔන්න මාත් දුන්නා
  17. anton_malli

    මහදැනමුත්තා = Awrudukumara

    පිස්සුද බං. ත්‍රෙඩ් එක දාපු එකාට මොලේ අමාරුව උබවත් සැකයි කියලා ඔය කියලා තියෙන්නේ.:lol:
  18. anton_malli

    Rep_26++වෙලා

    You must spread some Reputation around before giving it to hi.dushan again.
  19. anton_malli

    මහදැනමුත්තා = Awrudukumara

    තමුසෙගෙ මොලේ අමාරුකම් වලට මාව ගාව ගන්න එපා ගොනෝ
  20. anton_malli

    🏆 Elakiri Awards 2018 🏆 Rising Star

    දැන් ඔයි තමුසේ කලින් ත්‍රෙඩ් එකක් දාලා තිබ්බා නේද? ඒකට චන්දෙ දුන්නනි. තොට හිතෙන හිතෙන වෙලාවට පෝල් ඕපන් කරාට ආයේ මේකට චන්දෙ දෙන්නේ නෑ.

    No contents