ආදරේ ප්‍රශ්නයක්
මම මාර ප්‍රශ්නෙක බන් ඉන්නේ..ඒකයි එළකිරි යාළුවන්ට කියන්න කියල හැදුවේ උපදෙසක් බලපොරෝතුවෙන් ..මගේ affair 1ට දැන් 5 yrs විතර වෙනවා..හැබැයි මේකට අපේ ගෙදරින් විරුද්දයි ..ගෙදරින් දරුනුවටම විරුද්දයි ...හැබැයි ඒ මොන ප්‍රශ්න තිබුනත් තාමත් මම ඉන්නේ එකම මතේක ..ඒ තමයි මම ඒ කෙල්ලව අමතක...