කෙල්ලද ගෙදරද ????

sadun_gamage

Active member
  • Mar 7, 2011
    267
    69
    28
    මම මාර ප්‍රශ්නෙක ඉන්නේ ....කෙල්ලයි මමයි meet වෙන්නේ සතියකට සැරයක් වගේ මචන් ...හැබැයි සමහර දවස් මට miss වෙනවා ගෙදර ප්‍රශ්න නිසා..කෙල්ල කියනවා ගෙදරද මාවද කියල තොර ගන්නලු ..එය කියන්නේ මට එයට වැඩ ගෙදර වැඩ ලොකු වෙලාලු ...අනේ මන්ද බන්...අයි බන් කෙල්ලෝ පොඩ්ඩක් හිතන්නේ නැත්තේ ....මම ආසාවට ගෙදර ඉන්නවා නෙවෙයි...ගෙදර වැඩටත් මම මැදිහට් වෙලා කරන්න ඕනිනේ...අනික මමයි family 1අ එකම ළමය...උඹල මොකද හිතන්නේ...මට නම් දැන් මේ දේවල් නිසා කෙල්ලව එපා වෙලා තියෙන්නේ..
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අපො ඔව ප්‍රස්නද මනුස්සයො, උබ පිරිමියෙක්ද කියපන් ඉස්සල්ලාම. කොනද පන ඇතුව තිරන ගනින් යකො අහ අහ වටේ යන් නැතුව.
     

    sadun_gamage

    Active member
  • Mar 7, 2011
    267
    69
    28
    :dull:
    අපො ඔව ප්‍රස්නද මනුස්සයො, උබ පිරිමියෙක්ද කියපන් ඉස්සල්ලාම. කොනද පන ඇතුව තිරන ගනින් යකො අහ අහ වටේ යන් නැතුව.

    :dull::dull::dull:
     

    yasas2010

    Active member
  • Aug 22, 2008
    296
    69
    28
    මාර ප්‍රශ්නනෙ බන්. බොන්න ඕන සීන් එකක්. :shocked:
     

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    අපො ඔව ප්‍රස්නද මනුස්සයො, උබ පිරිමියෙක්ද කියපන් ඉස්සල්ලාම. කොනද පන ඇතුව තිරන ගනින් යකො අහ අහ වටේ යන් නැතුව.
    :lol::lol::lol:

    mata ube deshapalana talks penna ba. habai me talk eka nam aththa ban. munta padayak giyath elakiri eke danawa pade gadai ban mokada karanne kiyala :angry::angry::angry:
     

    hspa3.5

    Well-known member
  • Sep 23, 2009
    4,539
    543
    113
    my world
    1-ගෙදර 2-ඔයාව කියලා කෙලින් කියපන්..යකෝ අපි මාස 2kta සැරයක් හම්බ වෙලත් ඔය කරදර නැ..කෙල්ල උබව තෙරුම් අරන් නැ මල්ලියේ..ආදරේ කියන්නේ හම්බවෙන එකම නෙමයි..
    (කෙල්ලෝ මුලින් බලන්නේ කොල්ලාව එකිගේ පදේට නටවගන්න..උබට කොන්ද පන නැත්නම් බඩුම තමා දාසයා වගේ ජිවිත කාලේම ඉන්න වෙන්නේ...එහේම වෙච්ච උන්ව මන් ඔන තරම් දැකලා තියෙනවා)
     
    Last edited:

    amilaxp

    Member
    Dec 1, 2006
    2,370
    302
    0
    මරු ඩබල.. කොන්දක් නෑති පිරිමියෙක් සහ තමන්ගේ පදේට නටන මිනිහෙක් හොයන ගෑනියක්. මරුවට මෑච් වෙනවා. :lol:
     

    I.T.Kukula

    Banned
    Jan 6, 2014
    380
    44
    0
    යකෝ ගෑනිට ඕන විදියට නෙමෙයි උඹට ඕන විදියට කොන්ද කෙලින් තියන් love කරපන්. බැරිනම් දීපන් කෙල්ල පොඩ්ඩකට . මම උඹට ඒකිව හදලා දෙන්නම් එළකිරි විදියට.:lol:
     

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,056
    3,776
    113
    මුහුද පැත්තේ..
    තරහ වෙන්න එපා සහෝ මෙහෙම කිව්වට කෙලින්ම කියන්නේ ඔහොම කියන කෙල්ලොන්ගෙන් වැඩක් නෑ..
    1542307.gif
     

    nusryxxx

    Active member
  • Aug 5, 2010
    804
    49
    28
    Tokyo - 東京
    තරහ වෙන්න එපා සහෝ මෙහෙම කිව්වට කෙලින්ම කියන්නේ ඔහොම කියන කෙල්ලොන්ගෙන් වැඩක් නෑ..
    1542307.gif

    Ow ban ubawa therum ganna bari nam,ube hageem therum ganna bari nam mona bambuwada?
     

    thilihare

    Well-known member
  • Apr 30, 2013
    6,685
    742
    113
    Kandy
    1-ගෙදර 2-ඔයාව කියලා කෙලින් කියපන්..යකෝ අපි මාස 2kta සැරයක් හම්බ වෙලත් ඔය කරදර නැ..කෙල්ල උබව තෙරුම් අරන් නැ මල්ලියේ..ආදරේ කියන්නේ හම්බවෙන එකම නෙමයි..
    (කෙල්ලෝ මුලින් බලන්නේ කොල්ලාව එකිගේ පදේට නටවගන්න..උබට කොන්ද පන නැත්නම් බඩුම තමා දාසයා වගේ ජිවිත කාලේම ඉන්න වෙන්නේ...එහේම වෙච්ච උන්ව මන් ඔන තරම් දැකලා තියෙනවා)
    Kathawa nam sahathika etha Ayya
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    හරි ලේසියි. කෙල්ලට ඉක්මනට ග්‍රෝ අප් වෙන්ඩ කියපං. බැරිනම් අත ඇරලා දාපං...

    ඔය වගේ මෝඩ කෙල්ලෝනට ලව් කරන්ඩ එපා බං. පොඩ්ඩක් රියලිටිය තේරෙන එකෙක් හොයාගනින්. ඔය වගේ බොළඳ කෙල්ලෝ ඉක්මනට චැනල් මාරු කරනව.
     

    malpusa

    Well-known member
  • Feb 22, 2009
    1,096
    883
    113
    අපෝ ඔහොම කෙල්ලන්ගෙන් වැඩක් නැ බන් අපේ අයිය කෙනෙක් බැන්ද ඔහොම කෙල්ලෙක් .එකී දැන් කොල්ලගේ මහා ගෙදර පස් පාගන්න කැමති නැ .පව් ඒ අම්මයි තාත්තයි අරුත් උබ වගේ කොන්ද පන නැති එකෙක්
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    ගෙදර මිනිස්සු නේද උඹ ලොකුවෙනකන් උඹට බැලුවේ? ඒ කාලේ ඔය කෙල්ල හිටියද? දැන් ඒ මිනිස්සුන්ට සලකන කොට එක තේරුම් බැරි ද උඹේ ගෑනිට? උඹ අනිවාර්යෙන් ගෙදර දෙමවුපියෝ ගැන බලන්න ඕනේ... කෙල්ල ගැනත් බලන්න ඕන.. දෙකම කරගෙන පලයන් .. කාගෙවත් පදෙකට නටන්න යන්න එපා.. සමහර ගෙවල් වල දෙමවුපියෝ වැරදි. සමහර විට කෙල්ල වැරදි... ඒ නිසා උඹ හිතල බලලා හැම වෙලේම හරි දේ කරපන්..