ආදරේ ප්‍රශ්නයක්
මම මාර ප්‍රශ්නෙක බන් ඉන්නේ..ඒකයි එළකිරි යාළුවන්ට කියන්න කියල හැදුවේ උපදෙසක් බලපොරෝතුවෙන් ..මගේ affair 1ට දැන් 5 yrs විතර වෙනවා..හැබැයි මේකට අපේ ගෙදරින් විරුද්දයි ..ගෙදරින් දරුනුවටම විරුද්දයි ...හැබැයි ඒ මොන ප්‍රශ්න තිබුනත් තාමත් මම ඉන්නේ එකම මතේක ..ඒ තමයි මම ඒ කෙල්ලව අමතක කරන්නේ නැ එයාවම marry කරනවා කියලා ... ඒක එයත් දන්නවා ගෙදරිනුත් දන්නවා ..අපේ තාත්තා තමයි දරුනුවටම case 1අ අදින්නේ...ඒක කෙල්ලත් දන්නවා ...වැඩේ කියන්නේ බන් දැන් කෙල්ල පුදුම තරහක් තියෙන්නේ අපේ තාත්තත් එක්ක ..තාත්තව මතක් කරන්න බැ එයාට හොදටම බනිනනවා ..ඒ මදිවට කියනවා එය මාව marry කලත් අපේ අම්මටයි thathatayi සලකන්නේ නෑලු ...මේකට මට මර අඋල් බන්..මටත් සාදාරන කේන්තියක් තියෙනවා ගෙදර අයත් එක්ක ...එත් එහෙම කියල මට මගේ ගෙදර මිනිස්සුන්ට සලකන්නේ නැතුව ඉන්න බැනේ ...අනිත් සීන් 1අ තමයි ගෙදර ඉන්න වෙලාවට මම එයත් එක්ක cll කර කර ඉන්නකොට මොකක් හරි දේකට අම්ම හරි thatha හරි කතා කලාම මම phone 1අ තියලා අයෙ ටික වෙලාවකින් ගන්නවා ..මේකටත් එය තරහයි..එයා නොකිය කියන්නේ ඒ වගේ වෙලාවක මම එයත් 1ම කතා කර කර ඉන්න ඕනලු ....ගෙදර අයට පෙන්න ...එයා නොකිය කියන්නේ මම ගෙදරත් 1අ වැලි ද ගන්න ඕනි..එයාලට රිදවන්න ඕනි කියල... ...මම නම් එකට වැඩිය කැමති නැ බන්...මම එක හිතින් කෙල්ලගේ pathe ඉන්නවා ...එයාව marry කරනවා කියල හිතාගෙන ...මටත් ගෙදර අයත් එක්ක සාදාරන කේන්තියක් තියෙනවා..
එහෙම කියල මට බැ අම්මලට නොසලකා ඉන්න ..මේ නිසා දැන් ගොඩක් කල කිරිල බන් ඉන්නේ කෙල්ල ගැන.. උඹලට මොකද හිතෙන්නේ