යාල ඇතුලෙනම් වනජීවී බංගලාවක් තමයි.
budget place එකක් නම් කිරින්ද කිට්ටුවෙන් Tringa Vilas (https://goo.gl/maps/oZsrZpU9rruxamMq9), Hide Yala (https://goo.gl/maps/3NZZcSA7R7kefifb6)
නැත්නම් ඉතිං Jetwing, Cinnamon වගෙ තමයි. full day safari යනවනම් Cinnamon පාඩුයි. උන්ගේ half board නැහැ.