Questions වාහනයක registration details වෙනස් කරන්න?

a.r.k.a.n.t.o.s

Active member
  • Feb 15, 2018
    109
    84
    28
    Colombo
    මං ළඟ තියෙන්නේ Toyota Starlet 🚗 එකක්, ඒක ඇත්තටම වයිෆ්ගේ තාත්තගේ නමින් තියෙන්නේ.
    දැන් තාත්තා එක වයිෆ්ගෙ නමට හරවන්න කිව්වා. (Ownership)
    අපි 2020 පෙබරවාරි වෙනකල් හිටියෙ දකුණු පාලාතේ. දැන් ඉන්නේ මාළඹේ. තාම NIC තියෙන්නේ පරණ address (Province)
    ලීස් එකක් තිබ්බා ඉවර ඌනේ 2017 තාම absolute owner අයින් කරල නෑ, ලියුම තියෙනවා. (Remove Absolute Owner)
    body-color + engine එක මාරුකරලා තියෙන්නේ enigne receipt එක තියෙනවා. (Body-color, engine number update)
    මේ ඔක්කම details පොතේ එක පාර වෙනස් කරන්න පුළුවන්ද ?
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    වාහනේ ට්‍රාන්ස්ෆර් කරනකොට ඈතුල් වෙන්නේ අයිඩෙන්ටි එකේ තියෙන ඈඩ්‍රස් එක. වෙන ඒවා දාන්න බෑ. වාහනේ අයිතිකාරයා ගිහින් ඉස්සෙල්ලා වාහනේ පාට වෙනස් කරන්නයි, එන්ජින් එක තියන්නයි අවසර අරන් එන්න ඕනේ. ඒක ට ෆෝම් එකක් පුරවලා පොත එක්ක බාර දුන්නම අත්සන් කරලා දෙනවා. ඊට පස්සේ ආර් එම් වී පෙන්නලා බර කිරලා බර සහතිකය, එන්ජින් එකේ බිල එහෙම අරන් ඈවිත් පොත අප්ඩේට් කර ගන්න පුලුවන්. ට්‍රාන්ස්ෆර් එකක් තියෙනවා නම් ඒකත් ඒ ගමන් කර ගන්න පුලුවන්.
     
    • Like
    Reactions: TCB Rox and NRTG