උඩ ඉඩමෙන් අපජලය එන එකට ගන්න පුළුවන් action මොනවද?

a.r.k.a.n.t.o.s

Active member
  • Feb 15, 2018
    109
    84
    28
    Colombo
    මේක දිග ප්‍රශ්නයක් - කියවන්න පුළුවන්නම් උදව් කරන්න

    මම ගේ හදන්න ගත්තේ ජනවාරි කඩුවෙල මහ නරගසභා සීමාවේ 177 පාරේ. ඒක බෑවුම් ඉඩමක්. උඩ ගෙදර හදල (owner business කරන්නේ chill එකට ඉන්න මේ ගෙදර use කරන්නේ) තියෙන්නේ බෑවුම පුරවලා සමතලා කරලා; මම හදන්නේ පිහිටි පොළවේ ඒනිසා මගේ උස පැත්තට වඩා උඩ ගෙදර උසයි අඩි 6ක්. උස පැත්තේ මගෙ blind wall එකක් එන්නේ. ඒකේ column base කපන කොට එහා ඉඩමෙන් වතුර පාරක් ආවා. එයාගේ retain wall එකේ foundation එකවත් හරියට බැඳලා නෑ ගල් මගේ පැත්තේ. ඒවා ගලවන්න උනා baseවලවල් කපන්නත්.

    අයිතකාරයට කිව්වම එයා කිව්වා හිල් තියෙන සිලින්ඩරයකට ලු wastewater යවන්නේ. එයා ඒකට අළුත් වලක් කපලා ඒක මායිමේ ඉඳලා අඩි 15ක් එහායින් අඩි 4 ගැඹුර අඩි 5ක් දිග අඩි 4ක් පළල වලක්. ඒකට ඔක්කම wastewater හැරෙව්වා කිව්වා. ඒවගේම වතුර එන එකත් නැවතුනා. මම footing දාලා foundation කපලා බඳින් පටන්ගත්තා එත් එක පාරට ආයෙත් වතුර එන්න ගත්තා වේඟයත් වැඩි. වෙනදා අවේ සබන් වතුර ඒත් මෙදාපාර toilet ඟදකුත් ආවා.

    අයිතිකාරයට කතා කරල ඇතුළට ගිහින් බැලුවම, එයාා pits 2කම දාලා තියෙන්නේ මායිමේ ඉඳලා අඟල් 6කින් වගේ. කඩුවෙල නීතිය මීටර් 1ක්.

    එයාගෙ පැත්තෙනුත් ඟද සෑහෙන්න ආවා. එයා කිව්වේ ඒක bathroom එකක් අළුත් වලට connect කරන්න බැරි උනාලු. (මෙයා wifeට කියල තිබ්බාලු ඒක use කරන්න එපා කියලා-එත් අපේ වාසනාවට එයා එක use කරා අපි ඒපැත්ත බඳින්න කලින්) අපි ඇහුවම ඟද මොකද්ද කියලා එයා wastewater pit එක ඇරලා බැලුවා. ඒක හිස් එකට වැටෙන වතුර රැදෙන්නෙ නෑ, කෙලින්ම අපේ ඉඩමේ. එකේ හිල්වලින් පහලට බේරිච්ච කළු වතුර පැල්ලම් තිබ්බා. owner ගලියක් ගෙනල්ලා toilet pit (buffalo tank 8 feet sealed) එක හිස් කරා (toilet pit එකේ 3/4 ක් පිරිලා තිබ්බේ මෙයා පදිංචි වෙලා මාස 6යිලු). මගේ constructor කිව්වා වෙන වතුර පාරක් එනවා ඇති කියලා. අපි එයාට කිව්වා ටැංකි පාදලා කතා කරන්න කියලා. මේයා අර connect නොකරපු line එක අළුත් එකට connect කරලා toilet pit එකේ අවුල හඳලා නෑ. මේයා මාසයක් මේක හදන්නේ නැතිව බොරු කරපු නිසා අපිට මෙයාව විස්වාස නෑ. blind wall side එකෙතමයි මගෙ ගෙදර living dining kitchen fully open and double height එකත් එක්ක. හැදුවට පස්සේ leak උනොත් ඟද මුළු ගෙදරටම යනවා...

    ඉතිං අපි ඊයේ කිව්වා pits දෙක අයින් කරලා මීටරයක් එහායින් දාගන්න කියලා. එයා කිව්වා එයාගේ architect එක්ක කතාකරල කියන්නම් කියලා. එයාගෙ architect මගේ constructor එක්ක කතා කරලා meeting එකක් දාගෙන. ඒ අස්සේ එයා කියලා අපිටත් ඔය ප්‍රශ්නෙම එනවා ඒ නිසා මේක අතහරින්න කියලා..

    මේයා pits අයින්කරන්න බෑ කිව්වොත් අපි නගර සභාවට පැමිණිලි කරන්න හිතන් ඉන්නේ. නගර සභාව‌ෙන් අපිට පිළිතුරක් දෙයිද?
     
    Last edited:

    a.r.k.a.n.t.o.s

    Active member
  • Feb 15, 2018
    109
    84
    28
    Colombo
    monawa unath sahayoogayen visandaganna eka hondai
    mokada ithin othana padinchi wenna epei
    wali daagena jeewath wenna be ne
    nethnam oya idama vikunala wena thenakata yanna wenawa
    හදන්න බෑ කිවොත් තමයි සහයෝගය නැතිවෙන්නෙ..
    මගේ පැත්තෙන් මම සෑහෙන්න ඉවසුවානේ
    ඉඩම විකුනන්නේ කොහෙමද දැන් loan ඔක්කම අරන් යට කරපු සල්ලි :(
     
    kukkupatiya

    Well-known member
  • Dec 27, 2012
    1,411
    1,015
    113
    එහා ගෙදර එකා සුහදයි නේ,

    ඌට කියපන් මේක නගරසබා ගියොත් සෑහෙන ප්‍රශ්නයක් වෙනවා, ටැංකි ටික වතුර එන්නේ නැති වෙන්න ඈත් කරලා හදන්න කියලා

    හරිගියේ නැත්නම්,

    TO ට විරුද්දව පැමිණිල්ලක් දාන්න මෙහෙම ඉදිකිරීමකට අවසර දුන්නට, වැඩේ කෙලින්ම චෝදනා කරලා ලියපන්. වැඩේ හරියනවා. ඌ පුක උඩ දාගෙන එන්නේ බලන්න. (එකේම කොපියක් ජනාධිපති කාර්යාලටය දාපන්)
     
    a.r.k.a.n.t.o.s

    Active member
  • Feb 15, 2018
    109
    84
    28
    Colombo
    මෙච්චරකල් වැඩ වෙච්ච විදිහ බැලුවම අල්ලපු ගෙදර එකා අවුලක් නෑ වගෙ. ඌත් එක්ක කතා කරල සහයෝගෙන් වැඩේ කරගනින්
    එයා අවුලක් නෑ, ඒත් එයාගෙ architect constructor නේ අවුල්
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,995
    1
    58,311
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    එයා අවුලක් නෑ, ඒත් එයාගෙ architect constructor නේ අවුල්
    අල්ලපු ගෙදර මෑන්ගෙන් අනුමත වෙච්ච ප්ලෑන් එක ඉල්ලගෙන ෆොටෝ එකක් ගහල දාන්න බලන්න. ඔය වලවල් තියෙන්න ඕනෙ විදිහ ප්ලෑන් එකේ තියෙන්න ඕනෙ
     
    • Like
    Reactions: a.r.k.a.n.t.o.s

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    එයා අවුලක් නෑ, ඒත් එයාගෙ architect constructor නේ අවුල්
    මේකයි බන් උබ ඔතන ගෙවල් හදලා උන් එක්කම ඉන්න ඕනෙනේ. අවට ගෙවල් උන් කෙස් උනාම ඉන්න හරිම අමාරුයි. ඒක නිසා උත් එක්ක ශේප් වෙලා ඕක විසදගනින්. කඩුවෙල කොහෙද?
     
    • Like
    Reactions: a.r.k.a.n.t.o.s

    a.r.k.a.n.t.o.s

    Active member
  • Feb 15, 2018
    109
    84
    28
    Colombo
    මේකයි බන් උබ ඔතන ගෙවල් හදලා උන් එක්කම ඉන්න ඕනෙනේ. අවට ගෙවල් උන් කෙස් උනාම ඉන්න හරිම අමාරුයි. ඒක නිසා උත් එක්ක ශේප් වෙලා ඕක විසදගනින්. කඩුවෙල කොහෙද?
    කොතලාවල
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    කොතලාවල

    ඔය කියන විදිහට බේස් වෝටර් එන සයිඩ් එකටමනේ උබේ ගෙදර පැත්තක් වදින්නේ. ඒක එච්චර හොද දෙයක් නෙමේ ලොක්ක.
    හොදම දේ උබේ අර්කියටයි උගේ එකාටයි මේක බලාගන්න කියපන්. උන් දෙන්න කතා කරන තැන උබලත් ඉදපන්. හැම දේම ඕපන් කරපන් මොකද මේක ගොඩින් ශේප් කරගන්න ඕනේ නිසා. අනික් පැත්තෙන් යනවා නම් ග්‍රාම සේවක මාර්ගෙන් යන්න ඕනේ උඩට ඒ කියන්නේ නගර සබාවට. එතන ගිහින් අල වෙන්න ගියාම උබට ජීවිතෙත් එපා වෙයි.
     
    • Like
    Reactions: a.r.k.a.n.t.o.s

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,788
    4,907
    113
    ඕවා මහා චාටර් සීන් බන්. දැන් ඉන්න එවුන් බලන්නේ තමන්ගේ කුණු / ජරා වතුර සේරම අනිත් එකාට පටවන්නම තමයි. කතා කරලා සුහදව වැඩේ කරගන්න බලපන්. (ගොනා වගේ ඔලුව පහත් කරන් ඉන්න කියනවා නෙමෙයි) කේස් දාගෙන ගියොත් සදාකල් උබලට රණ්ඩු වේවි ඉන්න වෙනවා. වටේ / පිටේ එවුන් එක්ක කේස් තිබ්බම උබට සැනසිල්ලේ ගෙදරින් පිට යන්න වෙන්නෙත් නෑ. ඉඩමක් ගනිද්දී (විශේෂයෙන් පොඩි බිම් කට්ටි) ගනිද්දී සෑහෙන්න දේවල් තියනවා හොයන්න. ඒතැනදී මගහැරුණු එකක් තමයි ඔය.
     
    Aniwatyenma 100% aththa. meka randu wenna hoda kalayak neme
     
    • Like
    Reactions: a.r.k.a.n.t.o.s

    a.r.k.a.n.t.o.s

    Active member
  • Feb 15, 2018
    109
    84
    28
    Colombo
    ඕවා මහා චාටර් සීන් බන්. දැන් ඉන්න එවුන් බලන්නේ තමන්ගේ කුණු / ජරා වතුර සේරම අනිත් එකාට පටවන්නම තමයි. කතා කරලා සුහදව වැඩේ කරගන්න බලපන්. (ගොනා වගේ ඔලුව පහත් කරන් ඉන්න කියනවා නෙමෙයි) කේස් දාගෙන ගියොත් සදාකල් උබලට රණ්ඩු වේවි ඉන්න වෙනවා. වටේ / පිටේ එවුන් එක්ක කේස් තිබ්බම උබට සැනසිල්ලේ ගෙදරින් පිට යන්න වෙන්නෙත් නෑ. ඉඩමක් ගනිද්දී (විශේෂයෙන් පොඩි බිම් කට්ටි) ගනිද්දී සෑහෙන්න දේවල් තියනවා හොයන්න. ඒතැනදී මගහැරුණු එකක් තමයි ඔය.
    ඔව් බං. ඒත් ඉතිං සහයෝගෙන් හැදුවෙ නැතිවුනොත් තමයි නීතිය බලන්නේ
     
    • Like
    Reactions: NRTG

    a.r.k.a.n.t.o.s

    Active member
  • Feb 15, 2018
    109
    84
    28
    Colombo
    Owner okay උනා overflow එක handle කරන්න. ඒත් pit එක අයින්කරන්න බෑ කිව්වා, මට PHIට කියල පෙන්නල එයාලා අයින් කරන්න කියනව නම් අයින්කකරන්නම් කිව්වා.