1. uttappu

    12th Fail

    තනිකරම indan state propaganda film එකක් හැබැයි, ඕකෙන් පස්සෙ IPS කියන එක කොච්චර හොයන්න පටන් අරන්ද මිනිස්සු 😀
  2. uttappu

    Databe MYSQL Help

    Stock item details walatai inventory ekatai table dekak hadala join query ekak denna, ethakota main eken ain karanna ona na, quantity eka adu wenna hadanna update query ekakkin inventory table eke.
  3. uttappu

    බැදපු නැති අය ඉන්නව්ද

    ඉතිං බං බය වැඩි වෙන්න වෙන්න තව තව බැඳීම් හොයන එකනෙ ගොඩක් උන් කරන්නෙ, හරි නම් ඕකෙ opposite එකනෙ වෙන්න ඕන 🤔
  4. uttappu

    බැදපු නැති අය ඉන්නව්ද

    Api hada gaththu narration eka, attac nam wade hari 😀
  5. uttappu

    බැදපු නැති අය ඉන්නව්ද

    Kohomath issarahata minissungeth monogamy scene eka tika tika adu wegana yana line ekak thiyenne 🤔
  6. uttappu

    බැදපු නැති අය ඉන්නව්ද

    බලන් ගියාම අපේ සතුට සැනසීම ඔක්කොම තියෙන්නෙ පිට උන් ගාව 😁
  7. uttappu

    බැදපු නැති අය ඉන්නව්ද

    ඇයි ගෑනියෙක් ඉන්න එක ඔය කියන ආධ්‍යාත්මික වැඩේට බාධාවක් වෙන්නෙ? 🤔
  8. uttappu

    බැදපු නැති අය ඉන්නව්ද

    එක විපාකයක් ගෙවිල ඉවර වෙනකොට, තව එකක් set වෙනව 😂
  9. uttappu

    බැදපු නැති අය ඉන්නව්ද

    බැඳපු එකාට, උටම ආවේණික ප්‍රශ්න, නොබැඳපු එකාට, උටම ආවේණික ප්‍රශ්න. කොයි context එකෙත් ප්‍රශ්න වලින් නම් අඩුවක් නෑ 😂
  10. uttappu

    මංකොල්ල කල්ලියෙ අප්පගෙ වැටුප් ගැන නොකී කෑල්ල

    රටක් බංකොලොත් වෙනකන් නිදං ඉන්න එකට දෙන තෑගි මේව 😁
  11. uttappu

    Android developing / Flutter

    Meke DOM base yana nisa lag wena scene ekak thiyenawada?
  12. uttappu

    මචං පොඩි කා‌ලේ අපි රැවටුනා ‌නේ

    purpose of life, eka materialistic dewal walata wada spiritual paththata focus karapan, jeevath una athi kiyala hithanna kalin, ipadune ay kiyala hoyala indapan.
  13. uttappu

    උබලා speaking english හදාගත්තේ කොහොමද බන්?

    Clubhouse app eka daagena, eke english clubs walata join wela katha karapang
  14. uttappu

    මහණෙනි, සිත හදවත ඇසුරු කොට පවති ;)

    සිත කියන එකත් ඇඟ ඇතුලෙම තිබුන නම් මෙලහකට මිනිසා ඕකත් hack කරල, මුළු system එකම තවත් විකාරයක් කරනව, මිනිසාගෙන් පරිබාහිරව ඒත් මිනිසාට දැනෙන විදිහට සිත පවතින්නෙත්, ස්වභාවධර්මයේ ආධිපත්‍යය පවත්වා ගැනීමේ උපක්‍රමයක් විදිහට වෙන්න පුලුවන් 🤔
  15. uttappu

    Rap එකක් හැදුවා..

    AI da?😀
  16. uttappu

    පාකින්සන් හොද කරන්න පුලුවන්ද?

    මචං අම්මට වයස කීයෙදි වගේද ඔය ලෙඩේ හැදුනෙ? මචං, පාකින්සන්ස් බෙහෙත් වල side effect එකක් විදිහට memory losses, confusion වගේ එනවද? ------ Post added on 1708339187
  17. uttappu

    Best Flutter Course ?

    මචංලා, දැනට Udemy එකේ තියෙන හොඳම flutter course එක මොකද්ද ?

    No contents